කොවිඩ් එන්නත මන්ත්‍රීවරුන්ට පෙර හෝටල් සේවකයින්ට දෙන්න!
විදෙස් සංචාරකයින්ට මෙතෙක් පනවා තිබු දැඩි සෞඛ්‍ය කොන්දේසි ලිහිල් කිරීමට රජය පහුගියදා තීරණය කර තිබුනේ වැඩි වැඩියෙන් සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කරමිනි. එමෙන්ම අද (18) සිට මෙතෙක් බ්‍රිතාන්‍යට පනවා තිබු ගමන් තහනමද…