කොවිඩ් නිසා රැකියා අහිමි වු නිදහස් වෙළඳ කලාප සේවක සංඛ්‍යාව ඉහළට !
මේ ගෙවෙමින් යන්නේ කොවිඩ් වසංගතයේ තෙවැනි රැල්ලය. කොවිඩ් වසංගතය ආරම්භ වු 2020 මුල සිටම ඊට පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් රැසක් ගොදුරු විය. විශේෂයෙන්ම කොවිඩ් දෙවන රැල්ල ආරම්භ වුයේද මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලකිනි. කොවිඩ් වසංගතය ආරම්භයේ සිටම මේ දක්වාම…