ආණ්ඩුවට පාලනය කර ගන්න බැරි සහල් වෙළඳපොල!
වත්මන් රජය විසින් පහුගියදා හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබුයේ මෙරට ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ලබා දීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරිමට යැයි පවසමිනි. එහිදි රජය අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක්ද පත් කරමින් සහල් වලට/ සීනි වලට උපරිම පාලන මිලක් නියම කරමින්…