“වතුකරයට 1000 නොදී පාන් පිටි ‘ඇස් බැන්දුමක්’
නවතම

“වතුකරයට 1000 නොදී පාන් පිටි ‘ඇස් බැන්දුමක්’

බිඳ වැටෙන රටේ ආර්ථිකය හමුවේ පීඩාවට පත් වතු කම්කරුවන්ට ආණ්ඩුව ලබා දුන් තිරිඟු පිටි සහනය ඇස් බැන්දුමක් බවට චෝදනා එල්ල වී තිබේ. ඇමෙරිකානු සංචාරයෙන් පසු යළි දිවයිනට පැමිණි මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ විසින් පවසා තිබුනේ …

“සාමුහික ගිවිසුම අහෝසි වීමත් සමග වතු සමාගම් කම්කරුවන්ගෙන් පළිගන්නවා,” – ඇමැති ජීවන් තොණ්ඩමාන්
නවතම

“සාමුහික ගිවිසුම අහෝසි වීමත් සමග වතු සමාගම් කම්කරුවන්ගෙන් පළිගන්නවා,” – ඇමැති ජීවන් තොණ්ඩමාන්

“සාමුහික ගිවිසුම අහෝසි වීමත් සමග වතු සමාගම් කම්කරුවන්ගෙන් පළිගන්නවා,” යැයි  ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම්, වතු යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති ජීවන් තොණ්ඩමාන් පවසයි. සාමුහික ගිවිසුම අලුත් කිරීම, වැටුප් වැඩිකිරීම, හා බරපතල වැඩ කොන්දේසි වලට එරෙහිව…

වතු කම්කරු ජීවන වියදම් දීමනාව ඉහල දැමීමට ඉල්ලීම්! 
නවතම

වතු කම්කරු ජීවන වියදම් දීමනාව ඉහල දැමීමට ඉල්ලීම්! 

බිඳ වැටෙමින් තිබෙන ආර්ථිකය හමුවේ දැඩි පීඩාවට පත් වතු කම්කරුවන්ගේ ජීවන වියදම් දීමනාව ඉහල දමන ලෙස වෘත්තීය සමිතියක් ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ. “දැනට වතු කම්කරුවන් වෙනුවෙන් ලබා දෙන ජීවන වියදම් දීමනාව රුපියල් සීයයි. ඒත් දවසින් දවස…

රුපියල් දහසත් කප්පාදුවට…. වතු කම්කරුවෝ විරෝධතාවේ.
නවතම

රුපියල් දහසත් කප්පාදුවට…. වතු කම්කරුවෝ විරෝධතාවේ.

පඩිපාලක සභාව මගින් නියම කොට  ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති  දෛනික මූලික වැටුප වන රුපියල් දහස  කප්පාදු කිරීමට වතු පාලනාධිකාරිය ක්‍රියාකරන බවට චෝදනා කරමින් වතු කම්කරුවන් පිරිසක්  විරෝධතාවයක් දියත් කර තිබේ. පළාත් බද…

වතු කම්කරුවෝ සාමුහික ගිවිසුම ඉල්ලති!
නවතම

වතු කම්කරුවෝ සාමුහික ගිවිසුම ඉල්ලති!

වතු කම්කරුවන්ගේ වැටුප්  ඇතුළු අනෙකුත් සුභ සාධන දිනා ගැනීමට නම්  සමාගම් සමඟ පැවති සාමූහික ගිවිසුම යළි අත්සන් කළ යුතු බවට වතු කම්කරුවන්ගෙන්  ඉල්ලීම් ඉදිරිපත්ව තිබේ. දෛනික වැටුප රුපියල් දහස කරන ලෙස හය වසරක් තිස්සේ ගෙන…

කුසගින්නෙන් වතුකරයේ සටන් ඇවිලේ!
නවතම

කුසගින්නෙන් වතුකරයේ සටන් ඇවිලේ!

දරාගත නොහැකි ආකාරයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල දිනෙන්  දින  ඉහළ ඉහල යමින් තිබියදී තමන්ට ලැබෙන වැටුප බඩ වියත රැක ගැනීමට කිසිදු අයුරකින්වත්  ප්‍රමාණවත් නොවීම ගැන  විරෝධය දක්වමින්  ලංකාවේ ප්‍රධාන පෙලේ තේ වතු යායක කම්කරුවන්…

හිසට සෙවනක් නැති වතු කම්කරුවන්ට වතු පාලනාධිකාරියෙන් පිහිටක් නැතිද?
නවතම

හිසට සෙවනක් නැති වතු කම්කරුවන්ට වතු පාලනාධිකාරියෙන් පිහිටක් නැතිද?

වතු කම්කරු මාතාවක් ජීවත් වීම සදහා ඉදි කර ගත් කුඩා  කාමරයක්  කඩා විනාශ කර ඇයට පහර දුන් බවට චෝදනා ලබන කළමණාකරුට එරෙහිව නීතිය කියාත්මක කරන ලෙස බලකරමින් කොළඹ දිස්ත්‍රික්කයේ වතු කම්කරුවන්  විරෝධතාවක් දියත් කර තිබේ.…