දහතුනේ බලතල හෙවත් ගමරාළගෙ තෙල් කුප්පිය
නවතම විශේෂාංග

දහතුනේ බලතල හෙවත් ගමරාළගෙ තෙල් කුප්පිය

ගමරාළගේ කෙස් ඉදෙන්නටත්, කොණ්ඩෙ හැළෙන්නටත් විය. ඒ ගැන විස්සෝප වූ ඔහු ප්‍රසිද්ධ වෙද මහතකු හමු වී වටිනා තෙලක් ගෙන ආවේය. එය කෙතරම් වටින්නේද යත්, ගම මහගේ එය ඇගේ පෙට්ටගමේ සඟවා තැබුවාය. ගමරාළ උදේට කුඹුරට යන්නට…

13 එපා, යාපනේ විරෝධතා…
නවතම

13 එපා, යාපනේ විරෝධතා…

ඉන්දියාවේ උවමනාව මත උතුරේ ජනතාව ඒකීය රාජ්‍යයක් තුල කොටු කිරීමේ අරමුණෙන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කිරීමේ සැලසුම් හෙලා දැකීමට දහස් ගණනින් ජනයා එක්ව යාපනයේදී විරෝධතා දක්වා ඇතිබව වාර්තා වෙයි. 'තිස් හතර අවුරුද්දකට කලින්…

“13 අපිට එපා” මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්
නවතම

“13 අපිට එපා” මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්

34 වසරකට පෙර ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය, දෙමළ ජනයා සංහාරය කිරීමෙන් පසුත් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටීම යුක්ති සහගත නොවන බව ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්…

ජාතික ප්‍රශ්නයට විසඳුමක් නොදී බුදුන් වැඩියත් රට හදන්න බෑ
නවතම

ජාතික ප්‍රශ්නයට විසඳුමක් නොදී බුදුන් වැඩියත් රට හදන්න බෑ

උතුරේ ජනතා ප්‍රශ්නයට තිරසර විසඳුමක් නොදී බුදුන් වහන්සේ වැඩියත් මේ රට ගොඩගන්න බැරි බවත් එම නිසා රට ගොඩ ගන්න ඕනේ නම් දෙමළ ජනයාගේ ප්‍රශ්නයට විසඳුම් ලබා දීම ප්‍රමුඛතම කාර්ය ලෙස කළ යුතු බව දෙමළ ජාතික…