රාජ්‍ය ඇමති ලොහාන්ගේ හැසිරීම ජාත්‍යන්තරය හෙළා දකියි!

hanaa singer

බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාර වලට කඩා පැන කළහාකාරී ලෙස හැසීරිමේ සිද්ධිය නිසා මේ වන විට ඔහුට එම අමාත්‍යධුරයෙන් ඉල්ලා අස් වීමට සිදුව තිබේ.. ඔහු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත් වුවද ඔහු තවමත් රාජ්‍ය ඇමතිවරයෙකි. ඒ් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසටය. වැලිකඩ බන්ධනාගාරයට සුරූපීනියන් සමඟ රාත්‍රියේ එල්ලුම් ගහ බැලීමට යාමටත් වඩා මේ වන විට ලොහාන් රත්වත්තේ මහතාට එල්ල වී ඇති චෝදනාව බරපතලය. ඒ් අනුරාධපුර බන්ධනාගාරයේ දෙමළ සිරකරුවන් පිරිසක් සිරකුටි වලින් එළියට ගෙන දණ ගස්සවා ඔවුන්ගේ හිසට පිස්තෝල තැබීමය. විශේෂයෙන්ම අනුරාධපුර බන්ධනාගාරයේ අංක…

Read More

අනුරපුර බන්ධනාගාරයට කඩා වැදුනු රාජ්‍ය ඇමතිගෙන් සිරකරුවන්ට තර්ජන!

anuradhapura prison

ජාත්‍යන්තර සිරකරුවන්ගේ දිනයේ රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ස්වයං ක්‍රීය ගිනි අවියක් රැගෙන අනුරාධපුර බන්ධනාගාරයට ගොස් යකා නැටීම සම්බන්ධයෙන් සිය විරෝධය පල කරන බවත්, ඒ පිළිබදව වහාම පරික්ෂණයක් පැවත්විය යුතු බවත්  අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසුවේය. ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය (12දා) ජාත්‍යන්තර සිරකරු දිනය පැවති දිනයේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ආයුධ සන්නද්ධව අනුරාධපුර බන්ධනාගාරයට ගොස් උපරිම ආරක්ෂක සිර මැදිරියේ (මැක්සිමස්) රදවා සිටි අංක 140 සිරකරුගේ හිසට පිස්තෝලයක් එල්ල කිරීමට විරෝධය පලකරමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී රෝහන බණ්ඩාර මහතා. මේ ඇමතිතුමා හරිම ප්‍රසිද්ධයි ගිණි…

Read More

ජනාධිපති දුමින්ද සිල්වාගේ විතරද? – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

Sudesh Nandimal Committee for Protecting Rights of Prisoners

ජනාධිපතිවරයා යනු දුමින්ද සිල්වාගේ පමණක් නොව මේ රටේ සියලු දෙනාගේම ජනාධිපතිවරයා බවත් ඔහු මුලු ලංකාවේම ජනතාවට  එක හා සමානව සැලකිය යුතු බව  සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් මහතා පවසයි. මීනි මැරුම් චෝදනාවකට මරණිය දණ්ඩනය නියම වු දුමින්ද සිල්වා බන්ධනාගාර ගතව වසර පහක් යාමටත් මත්තෙන් ජනාධිපතිවරයා පොදු සමාව යටතේ නිදහස් කිරීමෙන් පසුව බන්ධනාගාර ගතව සිටින බොහෝ රැඳවියන් තමන්වද නිදහස් කරන ලෙස ඉල්ලා කළ උද්ඝෝෂණ / ඉල්ලීම් සාධාරණ බව ඔහු පවසයි. බන්ධනාගාර විශෝධන ආයතන වුවත් මේ වන විට පුනරුත්ථාපනය / විශෝධනය වී ඇත්තේ දුමින්ද සිල්වා පමණක්ද? අනෙක් සිරකරුවන් පුනරුත්ථාපනය වී…

Read More