මඩකලපුවේ මුල්ලිවයික්කාල් සමරු තැබූ දහයක් රිමාන්ඩ්
නවතම

මඩකලපුවේ මුල්ලිවයික්කාල් සමරු තැබූ දහයක් රිමාන්ඩ්

යුද්ධයෙන් මළවුන් සැමරීම නිසා අත් අඩංගුවට ගනු ලැබූ කාන්තාවන් ඇතුළු දෙමළ දසදෙනකු තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කොට තිබේ. දොළොස්වැනි මුල්ලිවයික්කාල් සමරුව යෙදුනු ඉකුත් මැයි 18 වැනිදා මඩකලපුවේ කිරාන් වෙරළ තීරයේ අනුස්මරණයක් පැවැත්වූ එම…

“එදත් මේ ආණ්ඩුව – අදත් මේ ආණ්ඩුව” දෙමළ අම්මාගේ සිංහල කතාව!
නවතම විශේෂාංග

“එදත් මේ ආණ්ඩුව – අදත් මේ ආණ්ඩුව” දෙමළ අම්මාගේ සිංහල කතාව!

ඇගේ පුතනුවන් අතුරුදහන් වූයේ දොළොස් අවුරුද්දකට ඉහතදීය. ඒ යුද හමුදාවේ කැඳවීම අදහා වට්ටුවාහල් පාලම උඩදී දරුවා බාර දුන්නයින් පසුවය. “එදත් මේ ආණ්ඩුව - අදත් මේ ආණ්ඩුව. ආණ්ඩුවට අල්ලාගෙන යන්න පුලුවන්නම් ඉන්න තැන කියන්න බැරිද?” කාටත්…

ජනපති අතුරුදහන් වුවන්ගේ ඥාතීන් හමුවීමට සැරසේ!
නවතම

ජනපති අතුරුදහන් වුවන්ගේ ඥාතීන් හමුවීමට සැරසේ!

“ගම සමග පිලිසඳරක්” යනුවෙන් හඳුන්වමින් ජනාධිපතිවරයා අගනුවරින් ඈත පිහිටි දකුණු දිග ගම්වල වාසය කරන ජනතාවගේ ගැටළු විමසන වැඩ සටහන් මාලාවක් දැන් ක්‍රියාත්මක වෙමින් පවතී. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්  විශ්‍රාමික  අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ  පෙබරවාරි  25…