අජියා, විප්ලවේ සංගීතකාරයා
නවතම විශේෂාංග

අජියා, විප්ලවේ සංගීතකාරයා

අපි කොළඹට ආපු මුල්ම කාලේ තමයි අජියගේ නැත්තං අජිත් කුමාරසිරිගේ සින්දු මුලින්ම ඇහෙන්නේ. ඕෆ් රඟහලට සෙට් උනාම අජියගේ සින්දු සමීපව ඇහෙන්න උනා. ඒක මාර අත්දැකීමක්. ජෝතිපාලගේ අමරදේවගේ කොරින් අල්මේදගේ ඇනස්ලිගේ සුනිල් අයියගේ සින්දු අහ අහා…