රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් සිදු නොකෙරේ!
නවතම පුවත්

රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් සිදු නොකෙරේ!

රාජ්‍ය සේවයට ලබන වසරේ නව බඳවා ගැනීම් සිදු නොකරන බැවින් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් නොකරන බව මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසනවා. මෙම වසරේ ජුනි මස 30 වනදාට සිටින සේවක සංඛ්‍යාව පදනම් කර ගනිමින්…

දිනකට පැය 10ක් විදුලිය කැපේ ?
නවතම

දිනකට පැය 10ක් විදුලිය කැපේ ?

කෙරවළපිටිය තාප විදුලි බලාගාරයේ විදුලිය ජනනයට දැවි තෙල් නොමැතිවීම නිසා එම බලාගාරය නවතා දමා ඇතැයි වාර්තා වෙන අතර මෙම නව තත්ත්වයත් සමග දෛනික විදුලි කප්පාදුව පැය 10ක් දක්වා වැඩි කරන්නට සිදුවෙනු ඇති බවට ලංවීම ආරංචි…

අලි මදිවට හරක් කියලා රුසියාවෙන් ලංකාව ණයක් ඉල්ලලා
නවතම

අලි මදිවට හරක් කියලා රුසියාවෙන් ලංකාව ණයක් ඉල්ලලා

රුසියාව යුක්‍රේනය සමග දරුණු යුද්ධයක පැටලී සිටින පසුබිමක සහ ලොව සතර අතින් ආර්ථික සම්බාධක රුසියාවට පැනවෙන පසුබිමක ලංකාව රුසියානු රජයෙන් ණය මුදලක් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි. මෙහිදී ඩොලර් මිලියන 300ක ණය මුදලක් බොරතෙල්, ගෑස් සහ…

බැසිල් අත්හිටුවීමේ ලැයිස්තුවක් එළියට දායි
නවතම පුවත්

බැසිල් අත්හිටුවීමේ ලැයිස්තුවක් එළියට දායි

රජයේ වියදම් සීමා කිරීම සඳහා විශේෂ 'අත්හිටුවීමේ' ලැයිස්තුවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව විශේෂ උපදෙස් මාලාවක් මුදල් අමාත්‍යංශය සියලුම ඇමතිවරුන්ට හා අමාත්‍යාංශ ලේකම්වරුන්ට යවා ඇති අතර එමගින් අයවැය ප්‍රතිපාදන තුළින්…