පුවත්පත් මණ්ඩල පණත් සංශෝධනය ඒන්නේ මොකටද?
නවතම විශේෂාංග

පුවත්පත් මණ්ඩල පණත් සංශෝධනය ඒන්නේ මොකටද?

නීතීඥ විරංජන හේරත් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය සඳහා කරන ලද ඉදිරිපත් කිරීමක් ඇසුරෙනි, හැත්තෑව දශකයේදී පුවත්පත් මණ්ඩල පනත ඉදිරිපත් කරනු ලැබුවේ එම වකවානුවේදී ජාත්‍යන්තර වශයෙන්ම පැවති මාධ්‍ය නියාමනය කළ යුතුය කියන ප්‍රවණතාව අනුවයි. ස්වීඩනයෙන් ආරම්භ…