කොළඹ ජාතික රෝහලේ ඇන්ටිජන් පරීක්ෂණ ඇණ හිටී

rapid antigen test Colombo National Hospital all ceylon nurses union

මේ වන විට ශ්‍රී ලංකා ජාතික රෝහලේ ඇන්ටිජන් පරීක්‍ෂණ ඇණ හිටීමත්, දැඩි ශල්‍ය මුව වැසුම් හිඟයත් නිසා රෝහලේ හෙද හෙදියන් කාර්ය මණ්ඩල හා රෝගීන් බරපතල අනතුරක ලක්ව ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි. එම සංගමය කියා සිටින්නේ 2021.06.07 දින දහවල සිට කොළඹ ශ්‍රී ලංකා ජාතික රොහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කරන රෝගීන්ට සදු කරමින් තබූ ඇනටිජන් පරීක්‍ෂාව නවතා දමා ඇති බවත් මීට හේතු වී ඇත්තේ පරීක්‍ෂාවට අවශ්‍ය ඇන්ටිජන් කිට්ස් නොමැති බව දැනගන්නට ලැබුණු බවය. එසේම, මේ තත්ත්වය රෝහලේ අනෙකුත් රෝගීන් ඇතුළත් කරගන්නා ස්ථානවලට ද ඉතා දැඩිව බලපෑම් කර තිබෙන…

Read More

දැඩි සත්කාර ඒකක වල හෙද කාර්ය මණ්ඩලයේ හිඟයක්!

Shortage of nursing staff public service united nurses union

මෙරටින් ඊයේ  (03) දිනය තුළ කොවිඩ් රෝගීන් 1923ක් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර තිබුණි.  මෙය මෙරටින් දිනක් තුළ හඳුනාගත් වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ද වේ. එමෙන්ම දැනට ප්‍රතිකාර ලබන සක්‍රිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 14758ක් කි. සක්‍රිය කොවිඩ් රෝගීන් මෙතරම් ප්‍රමාණයක් මෙරටින් වාර්තා වී ඇත්තේ ද පළමු වරටය. ඒ අනුව මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 113,676 ක් ලෙස සටහන් වේ. කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම නිසා රෝහල් කාර්ය මණ්ඩලද මේ වන විට පත්ව ඇත්තේ දැඩි අසීරුතාවයකටය. විශේෂයෙන්ම දැඩි සත්කාර ඒ්කක වල කටයුතු කරන කාර්ය මණ්ඩල වලට…

Read More

සෞඛ්‍ය කාර්ය මණ්ඩල අනාරක්ෂිතයි, පහසුකම් සපයන්න – සමස්ත ලංකා හෙද සංගමය

all ceylon nurses association covid 19 Ministry of Health

තෙවෙනි කොවිඩ් රැල්ල සීඝ්‍රයෙන් මෙරට පැතිරෙමින් ඇත. ඊයේ (27) දිනයේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව දහස ඉක්ම වූහ. රෝහල් ගතව සිටින පිරිස අටදහසකට ආසන්නය. මේ සියලු රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයය. ඔවුන් ආරක්ෂා වී සිටිනතාක් රෝගීන්ට ප්‍රතිකාර කළ හැකිය. ඔවුන්ටද මේ වෛරසය ආසාදනය වුවහොත් රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමට අවැසි සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හිඟ වනු ඇත. ඒ නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල ආරක්ෂාව පිලිබඳ සැලකිලිමත් වීම වැදගත්ය. මේ නිසා සමස්ත ලංකා හෙද සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයට කියා සිටින්නේ හෙද හෙදියන් ඇතුලූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ආරක්ෂාවට අවශ්‍ය පහසුකම් සපයන…

Read More

රෝහල් අධ්‍යක්ෂකවරුන්ගේ ක්‍රියා නිසා හෙද නිලධාරීන් හෙට දිනයේ වෘත්තිය සටනකට!

Nurses on strike tomorrow

කොවිඩ් වසංගත තත්වය හමුවේ සේවය කරන හෙද කාර්ය මණ්ඩලයට ලබාදෙමින් තිබූ විශේෂ නිවාඩු අවලංගු කිරීමට ඇතැම් රෝහල් අධ්‍යක්ෂකවරුන් පියවර ගනිමින් සිටින බව අනාවරණය පහුගිය දෙසැම්බර් මාසයේදීය. මෙහිදී සමස්ත ලංකා හෙද සංගමය විසින් නිවේදන නිකුත් කරමින් පෙන්වා දුන්නේ මේ නිසා හෙද හෙදියන් දැඩි අවධානමකට ලක් වී සිටීන බවය. නමුත් ඊට අදාල බලධාරීන් මෙතෙක් මුණිවත රැකීම නිසා හෙට (15) දිනයේදී මහනුවර ජාතික රෝහල, පේරාදෙණිය මහ රෝහල, ජාතික අක්ෂි රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් ගණනාවක ආයතන ප්‍රධානීන්ගේ ක්‍රියාකලාපයන්ට එරෙහිවත් ඊට විරෝධය පල කිරීම සඳහාත් පෙරවරුවේ සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාමට මේ වන…

Read More

මුළු කැබිනට් එකම සෞඛ්‍ය ඇමතිවරු කරන දිනය වැඩි ඈතක නෑ! – සමන් රත්නප්‍රිය

Four Ministers to the Ministry of Health Saman Rathnapriya

කොවිඩ් 19 ඉතා දරුණු වසංගතයක් බවට පත්ව ඇති බවත්, ඊට මුහුණ දිම සඳහා සෞඛ්‍ය ඇමතිවරු සිව් දෙනෙකු පත් කර ඇතැයිද, ඒ අනුව මුලු කැබිනට් එකම සෞඛ්‍ය ඇමතිවරු කරන දවස වැඩි ඈතක නොවන බවද හිටපු පාර්ල්මේන්තු මන්ත්‍රි, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි. කලින් එක අමාත්‍යවරයෙක් යටතේ පැවති සෞඛ්‍ය ක්ෂේත්‍රයට දැන් ඇමතිවරු 04 ක් සිටින බවද ඒ පවිත්‍රා දේවි වන්නිආරච්චි, සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, සිසිර ජයකොඩි, චන්න ජයසුමන යන අය බවත් නමුත් කොරෝනා වසංගතය පාලනය කර ගැනීමට ආණ්ඩුවට හැකියාවක් ලැබී නැතැයිද ඔහු පවසයි. කොරෝනා පාලනයෙන් ගිලිහි ඇති බව මහජන සෞඛ්‍ය…

Read More

මුලු කැබිනට් එකම සෞඛ්‍ය ඇමතිවරු කරන දිනය වැඩි ඈතක නෑ! – සමන් රත්නප්‍රිය (සභාපති – රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය)

Read More