මළමිනී සොයා ගෙන යන මාධ්‍ය සංස්කෘතියක් අපේ රටේ තියෙන්නේ!
නවතම සාකච්ඡා

මළමිනී සොයා ගෙන යන මාධ්‍ය සංස්කෘතියක් අපේ රටේ තියෙන්නේ!

මාධ්‍යවේදී චන්දන සිරිමල්වත්ත දැන් ලංකාවෙ ජන මාධ්‍යය භාවිතය පිළිබඳ ප්‍රබල විවේචන ඉදිරිපත් වෙලා තියෙනවා. ඝාතනයක් හෝ සමාජ සංවේදී සිදුවීමකදී මාධ්‍යය හැසිරෙන ආකාරය බොහෝවිට ගැටලු සහගතයි. ඔබ මේ විවේචන ගැන දරන අදහස මොකද්ද? ලංකාවේ මාධ්‍ය භාවිතය…

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මාධ්‍ය බියගැන්වීමක් – මාධ්‍ය එකමුතුව
නවතම

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මාධ්‍ය බියගැන්වීමක් – මාධ්‍ය එකමුතුව

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පහුගිය මාර්තු 20 දා  ගම සමඟ පිලිසඳරක් වැඩසටහනේදී මාධ්‍ය නිදහස ගැන කථා කළේය. ඔහු කියා සිටියේ මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ නිදහස නොවන බවය. එමෙන්ම මාධ්‍ය මාෆියාවක් ඇති බවට චෝදනා…

“මගේ දරුවයි බිරිඳයි ආරක්ෂා කරලා දෙන්න” මාධ්‍යවේදී සුජීව ගමගේ
නවතම

“මගේ දරුවයි බිරිඳයි ආරක්ෂා කරලා දෙන්න” මාධ්‍යවේදී සුජීව ගමගේ

තම බිරිඳ හා දොළොස් හැවිරිදි දරුවාගේ ආරක්ෂාව සැලසීමට මැදිහත් වන ලෙස වධහිංසාවටත් පොලිසියේ තර්ජනයටත් ගොදුරු වූ මාධ්‍යවේදියෙක් ප්‍රසිද්ධ ආයාචනයක් කර තිබේ. පහර කෑමෙන් හා පිලිස්සීමෙන් ලත් තුවාල වලට ප්‍රතිකාර ගැනීම සඳහා සත් දිනක් රෝහල් ගතවී…

2015 ට පෙර පැවති යුගය නැවතත්?
නවතම

2015 ට පෙර පැවති යුගය නැවතත්?

මීරිගම නගරයේදී ඉකුත් 10 දා සවස විකල්ප පුවත්පත් මාධ්‍යවේදියෙකු  පැහැරගෙන ගොස් පහර දී දෙමටගොඩ ප්‍රදේශයේ දමා යාමත් සමඟ නැවත සමාජයේ නොසන්සුන්තාවයක් මතු වෙමින් ඇත. මෙසේ පැහැර ගැනීමට ලක්ව ඇත්තේ දඹදෙණිය, ලියන්විල පාර ප්‍රදේශයේ පදිංචි මහීම…