බන්ධනාගාර හා පොලිසිවල කරන ඝාතන සම්බන්ධව ආණ්ඩුවේ හා අපේ වගකීම – අජිත් පැරකුම් ජයසිංහ
නවතම විශේෂාංග

බන්ධනාගාර හා පොලිසිවල කරන ඝාතන සම්බන්ධව ආණ්ඩුවේ හා අපේ වගකීම – අජිත් පැරකුම් ජයසිංහ

ජවිපෙ තහනම් වකවානුවේ මුල් යුගයේදී, 1985දී මම වරක් අප මිත්‍ර මනෝජ් ප්‍රේමකීර්ති සමග ජවිපෙ වෙනුවෙන් අත්පත්‍රිකා බෙදීමට බුලත්සිංහල අතුර නගරයට ගියෙමි. එවකට කීර්ති පාසල් ශිෂ්‍යයෙකි. මම පාසලින් ඉවත් වී විශේෂ ඉංජිනේරු ආධුනිකයකු ලෙස වෝකර් පුත්‍ර…