දඹුල්ලේ බලු බද්ද මාධ්‍යවේදීන්ව CID ගෙන යයි.
නවතම

දඹුල්ලේ බලු බද්ද මාධ්‍යවේදීන්ව CID ගෙන යයි.

දකුණේ ප්‍රධාන ධාරාවේ  මාධ්‍යවේදීන් පොලිසියට කැඳවීම ගැන ජනමාධ්‍ය කටයුතු භාර අමාත්‍යවරයා විරෝධය පල කර මාසයක් ගතවන්නටත් මත්තෙන්, යටත් විජිත සමයේ  ක්‍රියාත්මක වු සුනඛ බද්ද යළි පැනවීමේ උත්සාහයක් ගැන රටට හෙළි කළ මාධ්‍යවේදීන් තිදෙනකු රහස් පොලිසියට…

මාධ්‍ය හිංසනයේ බරපතලම ගොදුර ගැහැණුන් –  මාධ්‍යවේදී ජයනි අබේසේකර
නවතම

මාධ්‍ය හිංසනයේ බරපතලම ගොදුර ගැහැණුන් –  මාධ්‍යවේදී ජයනි අබේසේකර

බලයට පත් වෙන හෝ බලයට ත් වූ කිසිම ආණ්ඩුවකට මාධ්‍යයට එරෙහිව සිදුවන හිංසනය වළක්වා ගැනීමට අවංක දේශපාලන අධිෂ්ඨානයක් නැති බව අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ සම කැඳවුම්කරු, මාධ්‍යවේදී ජයනි අ‌බේසේකර මහත්මිය පවසයි. මාධ්‍ය සහ දේශපාලන අතර…

ප්‍රවෘත්ති ආයතන තුල ලිංගික හිංසන ගැන හෙළිදරව්වක්!
නවතම

ප්‍රවෘත්ති ආයතන තුල ලිංගික හිංසන ගැන හෙළිදරව්වක්!

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය ආයතන තුළ මාධ්‍යවේදිනියන්ට විඳින්නට සිදුවී ඇති ලිංගික හිංසන සමාජ මාධ්‍ය තුළ සාකච්ඡා අවුළුවා ලීමත් සමගම ඒ පිළිබදව විමර්ශන පැවැත්වීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ. එම හෙළිදරව්වලදී වැඩියෙන්ම…

මාධ්‍යවේදීන්ටත් පන්දාහ ඉල්ලයි!
නවතම

මාධ්‍යවේදීන්ටත් පන්දාහ ඉල්ලයි!

රට මුහුණ දී සිටින ආපදා තත්වය හමුවේ ප්‍රාදේශීය වෘත්තීමය මාධ්‍යවේදීන්ද දැඩි ආර්ථික අපහසුතාවයන්ට ලක්ව සිටින බව අගමැතිවරයාට දැනුම් දෙන මාධ්‍ය වෘත්තිය සම්මේලනයක් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙතද අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් ගෙවන රුපියල් පන්දහස  ලබා දෙන ලෙස…

එකම අමාත්‍යාංශයක අය පරස්පර කථා නිසා රටේ ජනතාව වික්ෂිප්ත වෙලා! – මාධ්‍යවේදී නාලක ගුණර්ධන
නවතම

එකම අමාත්‍යාංශයක අය පරස්පර කථා නිසා රටේ ජනතාව වික්ෂිප්ත වෙලා! – මාධ්‍යවේදී නාලක ගුණර්ධන

අද සෞඛ්‍ය තොරතුරු සන්නිවේදනය කරන ඇතැම් නිලධාරීන් ඒ පිලිබඳ කුසලතාවයෙන් තොර බව පැහැදිලිවම පෙනෙන කරුණක් බවත් දැන් රටට මෙය විහිලුවක් වී ඇතැයිද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නාලක ගුණවර්ධන මහතා පවසයි. ඇතැම් විට මේ කියන්නේ ජනතාවට ඇත්තටම නොතේරෙන්නද…

හතරවෙනි ආණ්ඩුව කියන ජනමාධ්‍යවේදීන්ට කොවිඩ් එන්නත අකැපද?
නවතම

හතරවෙනි ආණ්ඩුව කියන ජනමාධ්‍යවේදීන්ට කොවිඩ් එන්නත අකැපද?

මෙරට සියලු ජනමාධ්‍යවේදීන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබා දීමට කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පහුගිය දිනෙක මහනුවරදී ප්‍රකාශ කර තිබුණි. ඒ අනුව මෙරට ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ගේ නම් හා හැඳුනුම්පත් අංක දිස්ත්‍රික් මාධ්‍ය කාර්යාල…

සීතල ජිනීවා ලංකාව නිසා උණුසුම් වෙයි! –  මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රියගේ හෙළිදරව්ව 02
නවතම

සීතල ජිනීවා ලංකාව නිසා උණුසුම් වෙයි! –  මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රියගේ හෙළිදරව්ව 02

ජිනීවා වල සීතල පරදවා මේ වන විට උණුසුම් වී ඇත්තේ ලංකාව සම්බන්ධයෙන් බවත් මෙවර පැවැත්වෙන ජීනිවා සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සියලු දෙනා බර ආයුධ (Big Guns) භාවිතා කරන්නට පටන්ගෙන ඇතැයිද ඔවුන් සියලු දෙනාම පාහේ උත්සහ…

මාධ්‍යවේදී ප්‍රගීත් සමරා අතුරුදහන් වුවන් වෙනුවෙන් වෙබ් අඩවියක්!
නවතම

මාධ්‍යවේදී ප්‍රගීත් සමරා අතුරුදහන් වුවන් වෙනුවෙන් වෙබ් අඩවියක්!

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් අතුරුදහන් කර යුක්තිය ඉටු නොවී  මේ වන විට එකොලොස් වසරක් ගත වී තිබේ. ඒ නිමිති කොට www.ekneligodaforum.org නමින් වෙබ් අඩවියක් ජනගත කිරීමට "එක්නැලිගොඩ සංසඳය" කටයුතු සංවිධානය කර ඇත. 2021…