ජාතික සම්පත් කියන තරම් ජාතිකද?
නවතම විශේෂාංග

ජාතික සම්පත් කියන තරම් ජාතිකද?

කීර්ති ගොඩිගමුව ඇත්ත වශයෙන්ම අප ජාතික සම්පත් වශයෙන් හඳුන්වන රජයට අයත් ව්‍යාපාර සේවා ආයතන හා වත්කම් එලෙස හැඳින්වීමට සුදුසුද? මෙය යථා තත්ත්වය ගැඹුරින් අධ්‍යයනය කර තීරණය  කළ  යුතු කරුණකි. යම් ආයතනයක් රජයට අයත්වූ පමණින් හා…

කබ්‍රාල් සහ බැසිල් කඹ ඇදිල්ලක, තෙල් විදුලිය කෑම ඖෂධ නෑ
නවතම

කබ්‍රාල් සහ බැසිල් කඹ ඇදිල්ලක, තෙල් විදුලිය කෑම ඖෂධ නෑ

වර්තමාන ආර්ථික අර්බුදය මේවනවිට පිළිකාවක් සේ හැම ක්ෂේත්‍රයක්ම ආක්‍රමනය කර ඇත. අද වනවිට තාප බලාගාර තෙල් නැතිව ක්‍රියාත්මක නොවීම නිසා විදුලිය සිඳලීම පැය 7 1/2ක් දක්වා වැඩිවී ඇත. මෙම තත්ත්වය ඉදිරියේදී පැය 12ක් උනත් පුදුමයක්…

අර්බුදයට මුහුණ දීමට ජාතික සම්මුතියක් – රොහාන් සමරජීව
නවතම විශේෂාංග

අර්බුදයට මුහුණ දීමට ජාතික සම්මුතියක් – රොහාන් සමරජීව

“විශ්වාස කරන්න මහත්මයාණෙනි, සති දෙකක දී තමන් එල්ලා මරණ බව මිනිසකු දැනගත් විට, එමගින් ඔහුගේ මනස පුදුමාකාර ලෙස ඒකාග්‍ර කරනු ලබයි” – සැමුවෙල් ජොන්සන් සති දෙකකින් මේ රටේ ජනතාව එල්ලා මැරීමට නියම වී ඇති අතර…

සත්ව ආහාරත් නෑ…. කුකුළු ෆාම් හාංසියි..!
නවතම

සත්ව ආහාරත් නෑ…. කුකුළු ෆාම් හාංසියි..!

රටතුළ උද්ගත ඩොලර් අර්බූදය නිසා සහ ආහාර නිශ්පාදනය පහත වැටීම නිසා සත්ව ආහාර ආනයනය කරගන්නට නොහැකිවීමෙන් සත්ව ගොවිපළ වසාදමන්නට සිදුවෙන දවස වැඩි ඈතක නැතිබව එම ව්‍යාපාරයේ නියුතු ව්‍යාපාරිකයන් ප්‍රකාශ කරති. මේවනවිට වෙළඳපොළේ බොයිලර් කුකුල් මස්…

ලෝකයේ නරකම ආර්ථිකයන්ගෙන් දෙවෙනි තැන ලංකාවට – රාජිත සේනාරත්න
ආර්ථික

ලෝකයේ නරකම ආර්ථිකයන්ගෙන් දෙවෙනි තැන ලංකාවට – රාජිත සේනාරත්න

මේ වනවිට ලෝකයේ නරකම ආර්ථිකය තිබෙන රට ආජන්ටීනාව බවත් දෙවෙනි තැනට ශ්‍රී ලංකාව පත්වීම ඛේදවාචකයක් බවත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න (සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී) මහතා ප්‍රකාශ කරයි. ලෝක බැංකුව සහ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන විදිහට…

රාජ්‍ය ආයතන දෙදාහක් හා රාජ්‍ය සේවක මිලියන දෙකක් සමග අපට තව දුරටත් යා හැකිද –  පිලිප් දිසානායක
නවතම විශේෂාංග

රාජ්‍ය ආයතන දෙදාහක් හා රාජ්‍ය සේවක මිලියන දෙකක් සමග අපට තව දුරටත් යා හැකිද –  පිලිප් දිසානායක

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දැඩි විදේශ විනිමය හිගය පියවා ගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නවද නැද්ද යන තීරණය අද (13) දින පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රුස්වීමේ දී ගැනීමට නියමිත බව පැවසේ. මහ…

අනුරගේ කට තමයි කට..!
නවතම විශේෂාංග

අනුරගේ කට තමයි කට..!

පසුගිය දෙසැම්බර්  10 පාර්ලිමේන්තුවේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක රට ඉතා වැදගත් හෙළිදරව්වක් කළා. රටේ රාළ ජවිපෙ දේශපාලනයට කිසිම විදිහකට එකඟ නැති කෙනෙක් කියලා ඔයාලා දන්නවා. ඒ එකඟ නැති දේශපාලන කඳවුරක කෙනෙක් උනත් හරි දෙයක්…

විදෙස් සංචිත දියව යෑමට හේතුව කොවිඩ් නෙවෙයි!
නවතම

විදෙස් සංචිත දියව යෑමට හේතුව කොවිඩ් නෙවෙයි!

මෙරට විදෙස් සංචිත හිඟය හුදු කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් සිදු වූවක් බවට අර්ථකථනය කිරීමට හැකියාවක් නැහැ. කොවිඩ් වසංගතය ගෝලීය තත්වයක්ව තිබියෙදීත් පොදුවේ ලෝකය තුළත් විශේෂයෙන් දකුණු ආසියාතික රටවල්වලත් විදෙස් සංචිත ප්‍රමාණයන් පසුගිය වසරක කාලය තුළ…

වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව – පිලිප් දිසානායක
නවතම විශේෂාංග

වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව – පිලිප් දිසානායක

ආර්ථික, සමාජීය හා දේශපාලනික වශයෙන් බරපතල ගැටළු රාශියකට මුහුණ දෙමින් අති දුෂ්කර අවධියක සිටි අපේ හිස මතට කොවිඩ් 19 නැමැති මාරාන්තික වසංගතය ද කඩා වැටී මේ වන විට වසර දෙකකට කිට්ටු වී තිබේ. මේ වසංගතය…

කළු සුද්දෝ හදපු රට වළ දාන්නත්, වළක් කපමුද? – කේ. සංජීව
නවතම විශේෂාංග

කළු සුද්දෝ හදපු රට වළ දාන්නත්, වළක් කපමුද? – කේ. සංජීව

මිනිස්සු දෙවිවරුන් නම් ආණ්ඩුවක් අවශ්‍ය නොවේ _ හිටපු එක්සත් ජනපද ජනාධිපති ජේම්ස් මැඩිසන් පසුගිය 18 දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 186 ක් සිදුවී ඇති බව රජයේ නිළ දත්ත ප්‍රකාශ කරනවා. මේ විදිහට මියගිය අය අතර…