‘මරණ සහතික’ ඒ නම අහන්නවත් අපි කැමති නෑ..,
අවකාශය නවතම විශේෂාංග

‘මරණ සහතික’ ඒ නම අහන්නවත් අපි කැමති නෑ..,

-විකල්ප- ‘මරණ සහතික’ ඒ නම අහන්නවත් අපි කැමති නෑ.., බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට පත් වුවන් අනුස්මරණය කරන ජාත්‍යන්තර දිනයේදී අතුරුදහන් වූවන්ගේ පවුල්වල ඥාතීන් කියයි අගෝස්තු 30 වනදාට යෙදී තිබූ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට…

අතුරුදහන් ප්‍රමානය කියන්න බැහැ – අමාත්‍ය අලි සබ්‍රි
නවතම

අතුරුදහන් ප්‍රමානය කියන්න බැහැ – අමාත්‍ය අලි සබ්‍රි

'අතුරුදහන් කළවුවන්ගේ හරි ගණනක් කියන්න බැහැ. එක එක්කෙනා එක එක ගණන් කියන්නේ. අපි පිලිගන්නවා යුද්ධය පැවති කාලයේ ලොකු ගණනක් අතුරුදහන් කියලා. අපිට එයාලගේ පණ ආපසු දෙන්න බැහැ. ඒකයි අපි ඊට විසඳුම් සොයන්න වෑයම් කරන්නේ' යැයි…

නීතිපතිට විරුද්ධව උසාවිය ඉදිරිපිට විරෝධතා!
නවතම

නීතිපතිට විරුද්ධව උසාවිය ඉදිරිපිට විරෝධතා!

තරුණයන් ඇතුළු පුද්ගලයන් එකොලොස් දෙනකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ චූදිත හිටපු නාවික හමුදාපතිට එරෙහිව අධි චෝදනා ඉවත් කරගැනීම සම්බන්ධයෙන් විරෝධය එල්ල වී තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව විසින් හිටපු නාවික හමුදාපති  අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්…

අතුරුදහන් නෑසියන් සොයන දෙමළ අම්මාවරුන් දින 1500 ක් මහපාරේ
නවතම

අතුරුදහන් නෑසියන් සොයන දෙමළ අම්මාවරුන් දින 1500 ක් මහපාරේ

බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද සිය සමීපතමයන් සොයා ගැනීම සඳහා දින 1500 ක් අඛණ්ඩ අරගලයක් දියත් කළද යුක්තිය නොලද දෙමළ මව්වරුන් ප්‍රමුඛ ඥාතීන් වව්නියාව නගරයේදී උද්ඝෝෂණයක් දියත් කර තිබේ. මෙම උද්ඝෝෂණය පවත්වන ලද්දේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව,…