රැකියා සඳහා විදෙස්ගතවීම පහලට.

රැකියා සඳහා විදෙස්ගතවීම පහලට.

පුහුණූව ලත් ශ්‍රමිකයින් සඳහා රැකියා අවස්ථා 5,42,893 ක් මෙරටට ලැබී තිබුණත් ඒ සඳහා විදේශ ගතකර ඇත්තේ 79,785 ක ප්‍රමාණයක් බව ජාතික විගණන කාර්යාලයේ නවතම වාර්තාවකින් හෙළි වී ඇත. වර්ෂ 2015 සිට 2018 දක්වා කාලය තුළ මෙම රැකියා අවස්ථා ලැබී ඇත.  මෙම කාලය තුළ සේවා වර්ගීකරණ 7 ක් යටතේ රැකියා අවස්ථා 13,76,465 ක් රටට ලැබී තිබේ. ඉන් ගෘහ සේවිකාවන් සඳහා 4,73,856 ක් ද, නුපුහුණු සේවා වර්ගීකරණය යටතේ රැකියා 2,80,261 ක් ලැබී තිබූ බවද එම වාර්තාව සඳහන් කරයි. ගෘහ සේවිකාවන් හා නුපුහුණු ශ්‍රමිකයින් සඳහා ලැබී තිබූ රැකියා අවස්ථාවලින් ශ්‍රමිකයන් 32% ක් සඳහා…

Read More

2019 දී ලාංකිකයින් 480 ක් එතෙරදී මිය ගිහින්.

Sri Lankans who died while abroad Consular Office

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 480 කු 2019 වසරේදී විවිධ හේතූන් මත විදෙස්  රටවලදි මිය ගොස් ඇති බවට වාර්තා වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. මේ මරණ 480 වාර්තා වන්නේ 201-01-01 දා සිට 2019-12-31 දක්වා කාලය තුලදීය. මෙයින් වැඩිම  පිරිසක් මිය ගිය බවට වාර්තා වන්නේ සෞදි අරාබියේදීය. ඒ 111 ක් ලෙසිනි. මරණ 76 ක් කුවේට් වලින්ද, මරණ 49 ක් කටාර් වලින් වාර්තා වී ඇත. අනෙක් මරණ වාර්තා වන වන්නේ අබුඩාබි, ඕට්‍රේලියාව, බහරේන්, බ්‍රසීලය, බෙල්ජියම, කාම්බෝජය, චීනය, සයිප්‍රසය, කැනඩාව, කියුබාව, ඩුබායි, ප්‍රංශය, ගැම්බියාව, ජර්මනිය, ග්‍රීසිය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරාකය, ඊශ්‍රායලය,  ඉතාලිය, ජපානය ආදි දූත…

Read More

මේක තමන්ගෙ රටට එන්න තියන අයිතිය | Harini Amarasuriya

Read More

විදෙස්ගත ශ්‍රමිකයින්ද මනුෂ්‍යයෝය..

Sri Lankan Migrant Workers

අතීතයේ අපේ ප්‍රධාන විදේශ විනිම උල්පත් ලෙස සැලකනු ලැබුවේ කෘෂි බෝග අපනයනයයි. එය මුලින්ම තේ, රබර්, පොල්වලට සීමා වූ අතර, පසුව ඊට කුරුදු, ගම්මිරිස්, සාදික්කා ඇතුලු කුළු බඩු ද ඇතුලත් විය. නමුත්, මේ තත්ත්වය ජේ.ආර් ජයවර්ධන යුගයෙන් අසුව වෙනස් විය. ඔහු ඇති කළ ඇති කළ ආර්ථික ප්‍රථිසංස්කරණ හේතුවෙන් කෘෂි බෝග අපනයන අභිබවා සංචාරක කර්මාන්තය, ඇඟලුම් හා විදෙස්ගත ශ්‍රමිකයින් විසින් උපයන මුදල් අපගේ රටට ප්‍රධාන විදේශ විනියම උපයන මාර්ගයන් බවට පත් විය. මින් විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් විශේෂයෙන් මැද පෙරදිග කලාපයේ ගෘහ සේවයේ යෙදෙන අපගේ වනිතාවන් විසින් උපයන ආදායම ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ…

Read More

රට විරුවාන් ගෙන්වීමට වඩා යුක්රේනුවන් ගෙන්වීමට ආණ්ඩුව උනන්දුයි! – ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව

Govt interested in importing Ukrainians - Progressive Women's Union

එදා රට විරුවන් ගැන උදම් ඇනු ආණ්ඩුව අද රට විරුවන්ට වඩා විදෙස් සංචාරකයින් ගෙන්වා ගැනීම කෙරෙහි දක්වන්නේ අසිමීත උනන්දුවකි. එදා හැට නව ලක්ෂයක ඡන්දය ලැබුණේ මේ රට විරුවන් ස්වෙච්ඡාවෙන් මෙරටට පැමිණ ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවන්නට සිය ඡන්දය ලබා දීම හේතුවෙනි. නමුත් ගෝලීය වංගතයක් හමුවේ රට විරුවා අද මැදපෙරදිග තනි වී ඇත. අපේ ඥාතීන් මව්බිමට ගෙන්වා දෙන්න මේ විදේශගතව සිටින  ශ්‍රමිකයන් ගෙන්වා දෙන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනී අමරසූරිය, සරෝජා පෝල්රාජ්, සමන්මලී ගුණසිංහ සහ ව්‍රායි බල්තසාර් ඇතුළු ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව සංවිධානයේ නියෝජිතයින් සහ විදේශ ගත ශ්‍රමිකයින්ගේ ඥාතීන් විසින් ශ්‍රී ලංකා විදේශ…

Read More

සිය මව්බිමට පැමිණෙන රට විරුවා ගසා කෑම!

Quarantine of Sri Lankans visiting the island

COVID 19 වසංගතය ලාංකික සංක්‍රමණික ප්‍රජාවට අභියෝග රැසක් එල්ල කර මින් සිටියි. මෙරටට විදේශ නිවිමය උපයා දුන්  මේ රට විරුවන් අද සිය මව්බිමට පැමිණෙමින් සිටින්නේ ඒ අභියෝග මැදය. විදේශයන්හී සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීම COVID 19 සෞඛ්‍ය අර්බුදය තුළ රජය විසින්  සංක්‍රමණික කම්කරුවන් සඳහා වූ ජාතික COVID 19 ප්‍රතිචාර සැලැස්ම සකස් කොට අනුමත කරන ලද්දේ ඒ අනුවය. මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ලබන්නේ රජයේ ආයතන හරහා සහ සංවර්ධන හවුල්කරුවන් සහ රාජ්‍ය නොවන පාර්ශවකරුවන් සමඟ හවුල්කාරිත්වයෙනි. මෙම සංක්‍රමණික සේවකයින්ගේ ක්ෂණික අවශ්‍යතා, නැවත මෙරටට ගෙන්වා ගැනීම, තිරසාරව නැවත සමාජගත කිරීම සහ නිපුණතා ලබා දීම…

Read More