වසංගත තත්වය තුලදීත් සෞඛ්‍යට වෙන්කල මුදලින් මිලියන 600ක් කප්පාදු කරලා – රවී කුමුදේශ්

වසංගත තත්වය තුලදීත් සෞඛ්‍යට වෙන්කල මුදලින් මිලියන 600ක් කප්පාදු කරලා – රවී කුමුදේශ්

මෙරට ඖෂධ නිෂ්පාදනය නිසා විශාල මුදලක් රටට අහිමි වෙමින් පවතින බව වැඩ කරන ජන බලයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි. මේ අය වැය තුල වැඩ කරන ජනතාව වෙනුවෙන් අවධානය යොමු කර ඔවුන්ට විශේෂ සහනයක් ලබා දී නොමැති බව පැහැදිලිව දක්නට ඇති බවත් සමහර තැන් වල ඇත්තේ බොරු වලවල් සහ රැවටීම් වන අතර මේ විදිහට රට වැඩ කරන ජනතාවත් සමඟ ඉදිරියට ගෙන යාමට නොහැකි බවද ඔහු පවසයි. බොහෝ අංශ වල ප්‍රතිපාදන කප්පාදු කර, බොහෝ  ක්‍රියාකාරීත්වයන් නවතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන වැඩි කිරීම අනෙක් රටවල් වල මේ දිනවල සිදු කරන බවත් නමුත්…

Read More

වසංගත තත්වය තුලදීත් සෞඛ්‍යට වෙන්කල මුදලින් මිලියන 6000ක් කප්පාදු කරලා – රවී කුමුදේශ්

Read More

ආණ්ඩුව අර්බුදය හංගනවා, නැතිනම් ඇත්ත අර්බුදය දැක නෑ! –  ජවිපෙ

ආණ්ඩුව අර්බුදය හංගනවා, නැතිනම් ඇත්ත අර්බුදය දැක නෑ! - ජවිපෙ

මෙවර ඉදිරිපත් වුයේ ජනතාවගේ ජිවත් වීමේ අර්බුදයට පිලිතුරු ජනතාවම සොයා ගන්න ජනතාව පිට අර්බුදය  පටවපු, ආණ්ඩුවේ ගැලවීමට යෝජනා ඉදිරිපත් කරන ආණ්ඩුවට උත්තර නැති අයවැයක් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. මේ අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ රටේ ජනතාව කොවිඩ් 19 වෛරසයට ගොදුරු වී, ජීවත් වීමේ අර්බුදයකට ලක් වී සිටි අවස්ථාවක්, එමෙන්ම ආර්ථික කටයුතු අඩාල වෙලා එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමේ බැරි අවස්ථාවක් වු බැවින් ජනතාව මේ අයවැයෙන් වඩාත් බලාපොරොත්තු වුයේ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉෂ්ඨ කරන කෙටි කාලින යෝජනා සහ දිගු කාලින, ස්ථාවර ඉදිරි ආණ්ඩුවේ දැක්මක් ඉදිරිපත් වේ යැයි…

Read More