ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කරන ආකාරයට මානව යහපැවැත්මේ විවිධ අංශ දැකගත හැකිවනවා , එහිදී පරිපූර්ණ සෞඛ්‍ය පිළිබඳව කතා කිරීමේ දී අංශ හතරක් දැක ගන්න පුලුවන්, එනම් එහි පළමුවැන්න ජීව විද්‍යාත්මක සෞඛ්‍ය දෙවැන්න සමාජ සෞඛ්‍යය, තුන්වැන්න මානසික සෞඛ්‍යය, හතරවැන්න අධ්‍යාත්මික සෞඛ්‍යය. එවිට මනුස්සයෙකුගේ යහපැවැත්ම පවතින්නේ මේවා මූලික කරගෙනයි. මේ වන විට පවතින කොවිඩ් 19 තත්ත්වය නිසා මිනිසාගේ පූර්ණ සෞඛ්‍යයට එනම් සමස්ත යහ පැවැත්මට බාධා ඇතිවී තිබෙනවා, නමුත් අපිට පැහැදිලිවම දැකගත හැක්කේ ජීව විද්‍යා විද්‍යාත්මක සෞඛ්‍යයට බලපාන සාධක පමණයි. එහිදී අනෙක් පැති වලට වන හානිය අප අමතක කර තිබෙනවා, එනම් විශේෂයෙන්ම…
Read More