නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කපන තැනට පත් වෙමුද?
නවතම විශේෂාංග

නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කපන තැනට පත් වෙමුද?

අන්තවාදී ප්‍රචණ්ඩත්වයේ ගිනි පුපුරු අවුළුවන සමාජ මාධ්‍ය වෛරී කථනයට එරෙහිවෙමු “මහත්තයා මට දරුවො හතර දෙනෙක් ඉන්නවා. කුරුණෑගල ටවුමේ රෙදි ලෑල්ලක් දාගෙන රෙදි විකුණලා තමයි අපි ජීවත් වෙන්නේ. අපි මුස්ලිම්. මගේ දරු පවුල ජීවත් කරවන්න මේකෙන්…

මාධ්‍ය හිංසනයේ බරපතලම ගොදුර ගැහැණුන් –  මාධ්‍යවේදී ජයනි අබේසේකර
නවතම

මාධ්‍ය හිංසනයේ බරපතලම ගොදුර ගැහැණුන් –  මාධ්‍යවේදී ජයනි අබේසේකර

බලයට පත් වෙන හෝ බලයට ත් වූ කිසිම ආණ්ඩුවකට මාධ්‍යයට එරෙහිව සිදුවන හිංසනය වළක්වා ගැනීමට අවංක දේශපාලන අධිෂ්ඨානයක් නැති බව අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ සම කැඳවුම්කරු, මාධ්‍යවේදී ජයනි අ‌බේසේකර මහත්මිය පවසයි. මාධ්‍ය සහ දේශපාලන අතර…

ප්‍රවෘත්ති ආයතන තුල ලිංගික හිංසන ගැන හෙළිදරව්වක්!
නවතම

ප්‍රවෘත්ති ආයතන තුල ලිංගික හිංසන ගැන හෙළිදරව්වක්!

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය ආයතන තුළ මාධ්‍යවේදිනියන්ට විඳින්නට සිදුවී ඇති ලිංගික හිංසන සමාජ මාධ්‍ය තුළ සාකච්ඡා අවුළුවා ලීමත් සමගම ඒ පිළිබදව විමර්ශන පැවැත්වීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ. එම හෙළිදරව්වලදී වැඩියෙන්ම…

හතරවෙනි ආණ්ඩුව කියන ජනමාධ්‍යවේදීන්ට කොවිඩ් එන්නත අකැපද?
නවතම

හතරවෙනි ආණ්ඩුව කියන ජනමාධ්‍යවේදීන්ට කොවිඩ් එන්නත අකැපද?

මෙරට සියලු ජනමාධ්‍යවේදීන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබා දීමට කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පහුගිය දිනෙක මහනුවරදී ප්‍රකාශ කර තිබුණි. ඒ අනුව මෙරට ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ගේ නම් හා හැඳුනුම්පත් අංක දිස්ත්‍රික් මාධ්‍ය කාර්යාල…

දැන් මාධ්‍යයේ ප්‍රධාන රාජකාරිය ජනමතය ගොඩනැගීම – මාධ්‍යවේදී  අජිත් පැරකුම් ජයසිංහ
නවතම විශේෂාංග

දැන් මාධ්‍යයේ ප්‍රධාන රාජකාරිය ජනමතය ගොඩනැගීම – මාධ්‍යවේදී  අජිත් පැරකුම් ජයසිංහ

සමාජ මාධ්‍යවල ආචාර ධර්ම සම්බන්ධවයෙන් ඇත්ත ගැටලුවකුත් තියෙනවා. සමාජ මාධ්‍ය යුගය කියන්නේ එක්තරා විදිහකට පස්සේ අර අතීතයේ තිබිච්ච මාධ්‍යකරුවන් වූ මාධ්‍යවේදියා සහ පුරවැසියා අතර වෙනස අවම වෙන කාලයක්. සමාජ මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳව ඇත්තටම ගැටලුවක්…

ජඩ මාධ්‍යකරණයට එරෙහිව නැඟී සිටින්න!
නවතම

ජඩ මාධ්‍යකරණයට එරෙහිව නැඟී සිටින්න!

රත්නපුර, කුරුවිට පදිංචි දිලිනි යශෝධා ජයසුරිය (30) ගැන මේ රටේ නොදන්නා කෙනෙක් නැත. බුත්තල පදිංචිව සිටි උප පොලිස් පරික්ෂක ප්‍රේමසිරි (52) ගැන නොදන්නා කෙනෙක් නැත. ඒ තරමට මෙරට ජනමාධ්‍ය ඔවුන් දෙදෙනාව රටේ ජනතාවගේ හිත් තුලට…