මාසයක් තුළ සයිබර් අපරාධ සිද්ධීන් 9000ක්!
2024 වසරේ අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලය ඇතුළත සයිබර් අපරාධ සම්බන්ධ සිද්ධීන් 9000කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) ප්‍රකාශ කරයි. මෙම සංසදයේ ඉංජිනේරු චාරුක දමුණුපොළ මහතා පවසන…