සයිබර් අපරාධ පැමිණිලිවලට රට වටා සීඅයිඩී ඒකක 9ක්…
නවතම පුවත්

සයිබර් අපරාධ පැමිණිලිවලට රට වටා සීඅයිඩී ඒකක 9ක්…

සමාජජාලා වෙබ් අඩවි සහ අන්තර්ජාලය ඔස්සේ සිදුකරන පරිගණක අපරාධ විමර්ශනය සඳහා දිවයිනේ පළාත් 09 ආවරණය වන පරිදි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකක නවයක් ස්ථාපිත කිරීමට වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සැලසුම් කර ඇත. අන්තර්ජාලය…