සමාජයේ නිරෝගීතාවය බිඳ වැටිලා, සමාජයක් ලෙස ප්‍රතිකර්ම සෙවිය යුතුයි!- සමිත උදයංග (සමාජ විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය රුහුනු විශ්ව විද්‍යාලය)
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කරන ආකාරයට මානව යහපැවැත්මේ විවිධ අංශ දැකගත හැකිවනවා , එහිදී පරිපූර්ණ සෞඛ්‍ය පිළිබඳව කතා කිරීමේ දී අංශ හතරක් දැක ගන්න පුලුවන්, එනම් එහි පළමුවැන්න ජීව විද්‍යාත්මක සෞඛ්‍ය දෙවැන්න සමාජ සෞඛ්‍යය,…