රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් පත්කරයි
නව ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා විසින් රාජ්‍ය මාධ්‍ය ආයතන සදහා ප්‍රධානීන් තිදෙනෙකු පත්කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතාද, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සදහා ප්‍රියන්ත…