වසංගතය හේතුවෙන් නඩු පමාව වැලැක්වීමට නුගේගොඩ උසාවියෙන් පියවර!
නවතම

වසංගතය හේතුවෙන් නඩු පමාව වැලැක්වීමට නුගේගොඩ උසාවියෙන් පියවර!

රටේ වත්මන් කොරෝනා වසංගත ව්‍යාප්තිය පාලනය වන තුරු අධිකරණ  කටයුතු  Skype තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක මහේස්ත්‍රාත් අධිකරණ තීරණය කර තිබේ. අධිකරණයේ අණ පරිදි නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර් මැයි මස 4 අඟහරුවාදා …