තිලීපන් සමරන්න ගිය සිවාජිලිංගම්ට අධිචෝදනා…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තහනමට ලක් කර ඇති එල්ටීටීඊ සංවිධානයේ ‘තිලීපන්’ ගුණසමරුව සංවිධානය කළේ යැයි අධිචෝදනා ලත් දෙමළ ජාතික සංවිධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහලිංගම් කනකලිංගම් සිවාජිලිංගම්ට අධිචෝදනා භාරදුන් කොළඹ මහාධිකරණය විත්තිකරු ඇප මත මුදා හරින…