කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ කොවිඩ් පැණියට රජය මේ වන විට උපරිම සහයෝගය දක්වමින් සිටිති. ඔහුට බෙහෙත් ඖෂධ අඹරා ගැනීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණද පරිත්‍යාග කෙරුණේ ඒ නිසාය. එපමණක් නොව ඔහුට උපරිමයෙන්ම මාධ්‍ය මඟින් ප්‍රසිද්ධිය ලබා දීමටද කටයුතු කරමින් සිටියි. උදේ සවස මෙම පැණියෙන් මේස හැන්දක් භාවිතා කරන ලෙස ධම්මික වෙද මහතා පැවසුවත් පහුගියදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කෝප්ප වල දමාගෙන මෙම පැණිය පානය කරනු දක්නට ලැබුණි. කොරෝනා පළමු රැල්ලේදී නාවික හමුදා පොකුරක් බිහි වූ බව අපට මතකය. එහිදී එම ආසාදිත නිළධාරීන්ට යක්කල, වික්‍රමාරච්චි සරසවියේ නිපදවන ලද දේශීය ඖෂධයක් ලබා දී තිබුණි. එය මෙම වෛරසයට…
Read More