සිනෝවැක්ස් නිශ්පාදනය මිනිස් ජීවිත උකසට තබා කෙළින තවත් මගඩියක් ද?
නවතම

සිනෝවැක්ස් නිශ්පාදනය මිනිස් ජීවිත උකසට තබා කෙළින තවත් මගඩියක් ද?

ඖෂධ නිශ්පාදන ක්ෂේත්‍රයේ වැඩකරන මිනිසුන් කියන්නේ ප්‍රතිශක්තිකරණ එන්නත් (vaccines) නිශ්පාදනය යනු බෙහෙත් නිශ්පාදනයේ ඉහළම අවකාශය කියලා. ඒ හරහා ඔවුන් කියනවා ප්‍රතිශක්තිකරණ එන්නත් නිශ්පාදනය සඳහා විශාල වෙහෙසක් දරන්න වෙනවා කියන දේ. තාක්ෂණය, පර්‍යේෂණය, දැනුම පහසුකම් මේ…