ධම්මික බණ්ඩාරගේ හැසිරීම ගැන වහා පරීක්ෂණයක් කරන්න – GMOA
මේ දිනවල රටේ හැමෝම කථා වෙන්නේ ධම්මික බණ්ඩාරගේ පැණිය ගැනය. විශේෂයෙන්ම ඔහු පහුගියදා අනුරාධපුරයේ ගොස් හැසිරුණු ආකාරය පිලිබඳ සමාජ මාධ්‍ය වල නොයෙක් කථා නිර්මාණය විය. කෙසේ නමුදු දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත…