ශ්රී ලංකාව මෙතරම් ඉක්මනින් ණය ආපසු ගෙවනු ඇතැයි බංග්ලාදේශය අපේක්ෂා කළේ නැත.
වැදගත් රාජ්ය තාන්ත්රික හමුවකදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඊයේ (19) නිව්යෝර්ක් නුවරදී බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා මහත්මිය සමඟ ඵලදායී හමුවක් පැවැත්වීය. මෙම හමුවේදී දකුණු ආසියානු රටවල් දෙක අතර ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාවයේ විවිධ පැතිකඩයන් පිළිබඳව…