පැමිණිල්ලක් කරන්න ගිය පවුලකට පාදුක්ක පොලිසියේ කාමාතුරයන්ගෙන් වදහිංසා!
නවතම

පැමිණිල්ලක් කරන්න ගිය පවුලකට පාදුක්ක පොලිසියේ කාමාතුරයන්ගෙන් වදහිංසා!

පාදුක්ක පොලිසීයට පැමිණිල්ලක් කරන්න ගිය දෙමාපිය යුවලකට හා ඔවුන්ගේ දරුවන්ට එහි නිලධාරීන් වදහිංසා සිදු කිරීම සම්බන්ධයෙන් පාදුක්ක පොලිසියට එරෙහිව ආසියානු මානව හිමිකම් කොමිසම විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කර ඇත. පාදුක්ක, බෝපේ ප්‍රදේශයේ පදිංචි පවුලක් මෙසේ…

ලිංගික හිංසනයට ලක් වූ පොලිස් කොස්තාපල්ගේ මූලික අයිතිවාසිකම් කඩ වෙලා! – HRC නිර්දේශ කරයි.
නවතම

ලිංගික හිංසනයට ලක් වූ පොලිස් කොස්තාපල්ගේ මූලික අයිතිවාසිකම් කඩ වෙලා! – HRC නිර්දේශ කරයි.

සිය‌ පොලිස් ස්ථානයේම උසස් පොලිස් නිලධාරියෙකුගෙන් සිදු වූ ලිංගික හිංසනයක් ගැන පැමිණිලි කළ පොලිස් කොස්තාපල්වරයෙකුට අසත්‍ය චෝදනා නගා විනය පරික්ෂණයකට යොමු කිරීම සම්බන්ධයෙන් වසර තුනක් පුරා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ තිබු පැමිණිල්ලකට නිර්දේශ ලැබී…

පොලිස් ස්ථාන තුල සිදුවන හිංසනයන් සම්බන්ධව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්!
නවතම

පොලිස් ස්ථාන තුල සිදුවන හිංසනයන් සම්බන්ධව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්!

ශ්‍රී ලංකාවේ පොලීස් ස්ථාන  තුලදී ළමුන්ට හා කාන්තාවන්ට  සිදු කරන ලිංගික අතවර ඇතුළු සියලු ආකාරයේ වධ හිංසා නතර කිරීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් සිවිල් සංවිධානයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.…