ජීනිවාහී දී සහාය පළ කිරීම ගැන චීන ආරක්ෂක ඇමතිට තුති!

china defence minister wei feng kamal gunaratne Government of Sri Lanka

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව මෑතකදී සභාගත කළ යෝජනාවේදී චීන රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය පිලිබඳව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ (විශ්‍රාමික) ඊයේ (28) දින චීන රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග්හි මහතා වෙත ස්තූතිය පළ කර ඇත. චීන රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග්හිගේ නිල ශ්‍රී ලංකා   සංචාරයට සමගාමීව ශ්‍රී ලංකාව සහ මහජන චීන සමූහාණ්ඩුව අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ඊයේ  (28) දින කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්විණි. එහිදී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ (විශ්‍රාමික) ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිතයින් පිරිස ජෙනරල් ෆෙන්ග්හිගේ ප්‍රධානත්වයෙන් යුත්…

Read More

සංහිඳියාවට බාධා කලොත් අත්අඩංගුවට – ආරක්ෂක ලේකම්

Kamal Gunaratne Religious extremists in sri lanka

රටේ පවත්නා නීතියට පටහැනිව හෝ වෙනත් නීතියකට අනුව කටයුතු කිරීමට මහජනතාව පෙළඹුවහොත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ජාතික ආරක්ෂාව සදහා වගකියන ආයතනය ලෙස කිසිවිටෙක පැකිලෙන්නේ නැති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පවසයි. ඔහු පෙන්වා දෙන්නේ  මේ රටේ සෑම පුරවැසියෙක්ම ඔහුගේ / ඇයගේ තරාතිරම කුමක් වුවත් රටේ පවතින නීතියට ගරු කළ යුතු බවය. එක් එක් අයගේ අභිමතය පරිදි නීති වෙනස් කළ නොහැකියි බවත් ජාතික ආරක්ෂාවට බලපාන කරුණු සම්බන්ධ නීති සංශෝධනය කිරීමට කිසියම් අවශ්‍යතාවයක් තිබේ නම්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් කරනු ලබන ගැඹුරු අධ්‍යයනයකින් පසුව එවැනි නීති සංශෝධනය කළ හැකි බවය. එසේම සාධාරණීකරණය…

Read More

ආරක්ෂක ලේකම් පෙන්වා නීතිය නවන අනුරාධපුර “හිනා සක්විති”

Defence Secretary Kamal Gunaratne Gotabaya Rajapaksa

අනුරාධපුර දිස්ත්‍රීක්ක හා පිටස්තර ප්‍රදේශ කිහිපයක පදිංචි පුද්ගලයින්ට ජපානයෙන් ආනයනය කළ සුඛෝපභෝගි රථවාහන හා ජපානයේ රැකියා දෙන බව කියමින් මුදල් වංචා කරන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයෙකු බව කියනා රජරට හිනා සක්විති යන අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයාට එරෙහිව පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීම නිසි අන්දමින් සිදුකර නැති බව කියමින් ඔහුගේ වංචාවන්ට හසුවූවන් පිරිසක් ආරක්ෂක ලේකම්වරයාට හා පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් අද (02දා) ඉදිරිපත් කර තිබේ. ඔහු 2016 වසරේ සිට අඛණ්ඩව මේ දක්වා මුදල් වංචා කළත් පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීමේදි හිඩැස් සහිතව ක්‍රියාත්මක කිරීම නිසා වංචාකරු තවදුරටත් මුදල් වංචා කරමින් සුකෝපභෝගි ජීවිතයක් ගත…

Read More

දේශපාලන පළිගැනීම් වලට ලක්වූ අයට සාධාරණයක් කරනවා! – ආරක්ෂක ලේකම්

Secretary to the Ministry of Defence Political Revenge Commission

වත්මන් රජය කිසිවිටෙකත් දේශපාලන පළිගැනීම් සිදු නොකරන බවත් දැනට අත්අඩංගුවේ පසුවන ශානි අබේසේකර වැනි අය පසුගිය කාලයේ කළ කී දෑ පිළිබඳව රටම දන්නා බවත් ආරක්ෂක ලේකම්, ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. නව රජය බලයට පත්වීමෙන් පසු දේශපාලන පිළිගැනීම් සිදුකළේ නම් අද බොහෝ පිරිසකට ඉන්නට සිදුවන්නේ හිරිගෙවල් වල බවත්, වැරදි කළ බව පරීක්ෂණ මගින් තහවුරු අය හැර වෙනත් අය කිසිදු හේතුවක් නිසා අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඒ මහතා කීය. ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව ඊයේ (29) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය. ජනපති, අගමැති, ආණ්ඩුව හෝ…

Read More