හෙට සිට යලිත් පාසල් නිවාඩු
නවතම

හෙට සිට යලිත් පාසල් නිවාඩු

හෙට (04) සිට ජූලි 08 වැනිදා දක්වා දිවයින පුරා සියලු ම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩුසතියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එය අධ්‍යාපන නිලධාරීන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්…