සජිත් මගෙන් අහන්න ඕනා! – ෆොන්සේකා
නවතම පුවත් විශේෂාංග

සජිත් මගෙන් අහන්න ඕනා! – ෆොන්සේකා

ෆොන්සේකා ඊයේ සජිත් ප්‍රේමදාසට පිට පිට මල්ටි බැරල් ප්‍රහාර දියත් කළේය. ජනමාධ්‍ය ඉදිරියේ සජිත්ගේ නායකත්වය ප්‍රශ්න කරමින් එය හාස්‍යයට ලක් කළ ෆොන්සේකා මාධ්‍යකාරයන් ඉදිරියේ සජිත්ව කිච කළේය. යුද්ධය ගැන කිසිවක් නොදන්නා මෝඩයෙකු ගානට සජිත්ව දමා…

මුත්තයියාට ඉඩම් චෝදනාවක්
නවතම

මුත්තයියාට ඉඩම් චෝදනාවක්

මෙරට ප්‍රසිද්ධ දඟ පන්දු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හට ඉඩම් වංචාවක් පිළිබඳව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත්ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා එල්ල කරන ලදී. එනම් එහිදී මන්ත්‍රීවරයා පවසා ඇත්තේ  මුරලිදරන් වෙනත් අයගේ නම් දමා මධ්‍යම පංතියට…

කොරෝනා එන්නත එපා කියූ වාසුටත් කොරෝනා! පාර්ලිමේන්තු පොකුරක් අත ළඟ?
නවතම

කොරෝනා එන්නත එපා කියූ වාසුටත් කොරෝනා! පාර්ලිමේන්තු පොකුරක් අත ළඟ?

අපට දැන්ම කොරෝනා එන්නත උවමනා නැති බවත් එය උවමනා කරන්නේ ඇමරිකාවට පමණක් බවත් ජල සම්පාදන හා ජල ප්‍රවාහන  අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර තිබුණි. ඒ නොවැම්බර් 20 දාය. ඔහු එසේ ප්‍රකාශ කරනු ලැබුයේ…