සජබ රජයක් යටතේ මත්පැන් මත්ද්‍රව්‍ය සහ දුම්වැටිවලට තිත තියනවා…
නවතම පුවත්

සජබ රජයක් යටතේ මත්පැන් මත්ද්‍රව්‍ය සහ දුම්වැටිවලට තිත තියනවා…

රජය බදු අය කළ යුතු පුද්ගලයන්ගෙන් හරියාකාරව බදු අය කර නොගෙන අනීතික ලෙස තුන් වැනි වතාවටත් විදුලි බිල වැඩි කර ඇති බවත් මෙම පහත් ක්‍රියාව නිසා මේ රටේ විදුලි පාරිභෝගිකයන් අසරණ වී ඇති බවත් අරක්කු…

ආර්ථිකයද? අනුරද? සජිත්ද?
නවතම පුවත්

ආර්ථිකයද? අනුරද? සජිත්ද?

2022 වසරේ සමස්ත බදු ආදායම රු. බිලියන 1,751කි. රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රු. බිලියන 1,265 ක් වැය විය. එය සමස්ත බදු ආදායමෙන් 72%කි. සමෘද්ධි ඇතුළු සහනාධාර වෙනුවෙන් රු. බිලියන 506ක්‌ වැය…

ආණ්ඩුව කළ යුතුදේ අද විපක්‍ෂයට කරන්න වෙලා!
නවතම පුවත්

ආණ්ඩුව කළ යුතුදේ අද විපක්‍ෂයට කරන්න වෙලා!

කිරිඳිඔය දකුණු ඇළ පිළිසකර කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි සාමාන්‍යයෙන් වියළි කාලගුණ තත්ත්වයක් තුළ වාරි පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක වී වැව් අමුණු, ඇළ වේලි ප්‍රතිසංස්කරණය කළ යුතු වුවත් පසුගිය දිනවල එවැනි වාරි පුනරුත්ථාපනයක්…

රියදුරු බලපත්‍ර මුද්‍රණයේදී වංචා දූෂණ සිදුවෙනවා!
නවතම පුවත්

රියදුරු බලපත්‍ර මුද්‍රණයේදී වංචා දූෂණ සිදුවෙනවා!

‘රියදුරු බලපත්‍ර මුද්‍රණයේදී රටේ මගඩියක් ක්‍රියාත්මක වනවා. වංචාවක් දූෂණයක් ක්‍රියාත්මක වෙනවා. මේ මගඩි අස්සේ හොරු මංකොල්ලකාරයෝ දූෂිතයෝ කෝටි ප්‍රකොටි ගණන් මුදල් උපයනවා.’ යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. නාරංදෙණිය ශ්‍රී නාගවනාරාම පුරාණ විහාරස්ථානයේදී පැවති…

විශ්වාසභංගයට පොහොට්ටුවෙන් හයිය ලැබෙයි!
නවතම පුවත්

විශ්වාසභංගයට පොහොට්ටුවෙන් හයිය ලැබෙයි!

තමාට එරෙහිව සමගි ජනබල පක්‍ෂය විසින් කථානායකවරයාට භාරදී ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් තමාට සහාය පළ කිරීමට එකඟවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. ඊට හේතු…

ජනාධිපතිවරණයක් අවශ්‍ය ඇයි?
නවතම විශේෂාංග

ජනාධිපතිවරණයක් අවශ්‍ය ඇයි?

- කේ. සංජීව - මගේ අදහස මේ වේලාවේ ජනාධිපතිවරණයක් තැබිය යුතුයි කියන එකයි. ඒකෙන් අදහස් වෙන්නේ නෑ යෝජිත පළාත් පාලන ඡන්ද විමසීම තවදුරටත් කල් දැමිය යුතුයි හෝ නොපැවැත්විය යුතුයි කියන දේ. ඒත් මගේ මූලික අදහස…

පොහොට්ටුවේ මන්ත්‍රීවරු 06ක් සජබට
නවතම

පොහොට්ටුවේ මන්ත්‍රීවරු 06ක් සජබට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටි අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ජයරත්න හේරත්, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රියංකර ජයරත්න සහ ජෝන් සෙනවිරත්න යන මන්ත්‍රීවරුන් අද සමගි ජනබලවේගය සමඟ එක්ව තිබේ.

මර්දනයට එරෙහිව එකතුවෙමු – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
නවතම පුවත්

මර්දනයට එරෙහිව එකතුවෙමු – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

  මර්දනයට එරෙහිව අරගල කළ යුත්තේ හුදකලාව නොවන බවත්, තනි තනිව පටු න්‍යාය පත්‍රවලින් මේ රට ගොඩනැඟිය නොහැකි බවත්, එනිසා එක පෙරමුණකට එකතුව මර්දනයට එරෙහිව සටන් කළ යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.…

රනිල් අවුලක, පොහොට්ටුව බලපොරයක..!
නවතම පුවත්

රනිල් අවුලක, පොහොට්ටුව බලපොරයක..!

එලබෙන 30 දාට ප්‍රථම රාජ්‍ය අමාත්‍යවරුන් පත් නොකරන්නේ නම් තම කණ්ඩායම රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ගෙන එන අයවැයට සිය සහාය ලබා නොදෙන බව පොහොට්ටුව ප්‍රකාශ කිරීම නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශාල අවුලකට පත්වී ඇතැයි වාර්තා වෙයි.…

රනිල් – සජිත් හමුවෙයි
නවතම

රනිල් – සජිත් හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර හමුවක් අද(22) දහවල් පැවැත්විය. සමගි ජන බලවේගය නියෝජනය කරමින් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද ඊට සහභාගී වී තිබේ. සමගි ජනබලවේගය සඳහන්…