කෘෂි රසායනික නොමැතිව රබර් නිෂ්පාදනය  අර්බුදයක!
නවතම

කෘෂි රසායනික නොමැතිව රබර් නිෂ්පාදනය අර්බුදයක!

කෘෂි රසායනික ආනයන තහනම නිසා මේ වසරේ රබර් නිෂ්පාදනය පහත වැටෙනු ඇති බවට අනතුරු ඇඟවීම් මතුවී තිබේ. දිලීර නාශක  නොමැතිව රබර්  කොළ රෝගය වේගයෙන් ව්‍යාප්තවීමත්, රබර් ගස වැඩීමට අවශ්‍ය පොහොර නොමැති වීමත් ඊට බලපාන හේතු…