අධිවේගී මාර්ගවල මෙහෙයුම් අද සිට පෞද්ගලික අංශය වෙත
නවතම පුවත්

අධිවේගී මාර්ගවල මෙහෙයුම් අද සිට පෞද්ගලික අංශය වෙත

අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් කටයුතු හා කළමනාකරණ කටයුතු අද (01) සිට විධිමත් කළමනාකරණ ගිවිසුමක් යටතේ පෞද්ගලික අංශය වෙත පවරා තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය සහ පෞද්ගිලක අංශය ඒකාබද්ධව සිදුකරන නීතිමය හා මූල්‍යමය ශක්‍යතා අධ්‍යයනයකින් පසු මාස…

අධිවේගී මහාමාර්ග විකුණන්නේවත් බදු දෙන්නේවත් නෑ!
ආර්ථික නවතම පුවත්

අධිවේගී මහාමාර්ග විකුණන්නේවත් බදු දෙන්නේවත් නෑ!

අධිවේගී මහාමාර්ග විකුණන්නේ හෝ බදු දෙන්නේ නැති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවසීය. මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කරන කිසිදු සේවකයකුගේ රැකියාවක් අහිමි නොකරන බව ද ඇමැතිවරයා…

කොස්කැලේ වෙළෙන්ඳෝ හතිහලන මන්තීරුවලට බිලි!
නවතම විශේෂාංග

කොස්කැලේ වෙළෙන්ඳෝ හතිහලන මන්තීරුවලට බිලි!

කේ. සංජීව ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවට අයිති මැල්සිරිපුර කොස්කැලේ කියපු ගමන් මතකයට එන්නේ උණුවට රසට කටට පනින පොල් රොටී. එහෙමත් නැත්තං ලුණු මිරිස් සැරට සාත්තු කරන කහට රස. එහෙමත් නෑත්තං බඩ ඉරිඟු කරලක රස. මේ ඉසව්ව…

කොළඹ සැහැල්ලු රේල්පාර නැවත්තුවාට ජපානය වන්දි ඉල්ලයි!
නවතම

කොළඹ සැහැල්ලු රේල්පාර නැවත්තුවාට ජපානය වන්දි ඉල්ලයි!

කලින් ගිවිසගත් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් තනි තීරණයට අතහැර දැමූ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් ජපාන සමාගමක් රුපියල් කෝටි පනස් අටක මුදලක් ඉල්ලා ඇති බව හෙළිවෙයි. අගනුවර මාර්ග තදබදය අඩු කිරීම අරමුණු කොටගෙන මාලඹේ සිට කොළඹ කොටුව දක්වා…

නිළධාරිනියකට පහර දුන් ප්‍රධාන ඉන්ජිනේරුවාගේ වැඩ තහනම්!
නවතම

නිළධාරිනියකට පහර දුන් ප්‍රධාන ඉන්ජිනේරුවාගේ වැඩ තහනම්!

බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පල කාර්යාලයේ නිලධාරියෙකු, එම කාර්යාලයේ සේවිකාවකට පහරදීමේ වීඩියෝවක් ඊයේ (24) සමාජ මාධ්‍ය ජාලා වල සැරිසරන ප්‍රධාන වීඩියෝව බවට පත් ව තිබුණි. ඒ වීඩියෝවට විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබි තිබු අතර ඉන්…