RTI කොමිසමට සිවිල් සමාජ සාමාජිකයින් රැසකගේ නම් ඉදිරිපත් වේ.
නවතම

RTI කොමිසමට සිවිල් සමාජ සාමාජිකයින් රැසකගේ නම් ඉදිරිපත් වේ.

RTI කොමිසමේ නව සාමාජිකයින් පත් කිරීම  ගැන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) මේ වන විට අවධානය යොමු කොට ඇත. වත්මන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ (RTI කොමිසම) සේවා කාලය එළඹෙන සැප්තැම්බර් මාසයෙන් අවසන්…

තොරතුරු පනතේ උදව්වෙන් පාරක් හදාගත්ත දයාරත්නගේ කතාව!
නවතම විශේෂාංග

තොරතුරු පනතේ උදව්වෙන් පාරක් හදාගත්ත දයාරත්නගේ කතාව!

ආර්.ඩී. දයාරත්න මහතා ජීවත් වෙන්නෙ බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ ප්‍රදේශයේ. ඔහු දවසෙ කුලියක් මලියක් කරගෙන ජීවත් වන අහිංසක අසරණ ගම්වැසියෙක්. අබාධිතයෙක්. ඔහු ඔහුගේ නිවසට සහ තවත් නිවෙස් පොකුරක් ඉලක්ක කර මාර්ගයක් තබාගන්න ඉඩ ඉල්ලනවා, ඒ අදාළ…

“වත්කම් කියූ මන්ත්‍රීවරුන් හෙළිකරන්න” තොරතුරු කොමිසමෙන් පාර්ලිමේන්තුවට නියෝග!
නවතම

“වත්කම් කියූ මන්ත්‍රීවරුන් හෙළිකරන්න” තොරතුරු කොමිසමෙන් පාර්ලිමේන්තුවට නියෝග!

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය මුදාහරින ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට නියෝග කර තිබේ. තොරතුරු දැනගැනීමේ පනතට අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට යොමු කළ තොරතුරු ඉල්ලීම්ක්…