විනිශ්චයකාරවරුන් සහ නීතිඥයන් අතරින් බහුතරයක් දූෂිත බව පැවසීමෙන් අධිකරණයට අපහාස කළ බවට වරදකරු වීමෙන් බරපතල වැඩ සහිතව සිව් වසරක සිර දඬුවම් නියම වු ජනප්‍රිය නළුවකු ද වන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් පරස්පර අදහස් මතුවෙමින් තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධූරය අහෝසි වන බව අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන නීති උපදේශක ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා පවසද්දී විපක්ෂ නායකයාගේ මතය වී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී භාවය අහෝසි වන්නට කිසිදු අවස්ථාවක් නොමැති බවයි. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දිය යුතු දඬුවම හා එහි කාලසීමාව නීර්ණය කර නොමැති බැවින් ඔහුගේ…
Read MoreTag: ranjan ramanayake news
රන්ජන්ගේ වොයිස් කට් හා ජනමාධ්‍ය!
රංජන් රාමනායක මහතාට බරතල වැඩ සහිතව වසර හතරක සිර දඬුවම් නියම වීම සම්බන්ධයෙන් ඊයේ (12) එම අධිකරණ නියෝගය ලැබුණු අවස්ථාවේ සිට මේ දක්වාම සමාජ මාධ්‍ය තුල සංසරණය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට ලබා දුන් නඩු තීන්දුව ගැන විවිධ කථාය. එමෙන්ම ගත වු පැය කිහිපය තුල ඔහු සමාජ මාධ්‍යයේ ජනප්‍රියම චරිතය බවටද පත්ව ඇති අයුරු දක්නට ඇත. වෙනදා ඔහුට දොස් කියුවෝද ඔහුට ලබා දි ඇති දඬුවම සම්බන්ධයෙන් විවේචනය කරමින් සිටියි. රංජන් රාමනායක මහතාට මේ සිර දඬුවම හිමි වුයේ 2017-08-21 වෙනි දින එවකට සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය…
Read More