මහින්දට සහ තවත් 17කට විදෙස් ගමන් තහනම්
නවතම

මහින්දට සහ තවත් 17කට විදෙස් ගමන් තහනම්

අරලියගහ මන්දිරය ඉදිරිපිට තිබූ මයිනාගෝගම සහ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පිහිටා තිබූ ගෝඨාගෝගමට මැර ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව සිදුකරන විමර්ශන සඳහා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු තවත් 17 දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත්…

මහින්ද ආවැයි ත්‍රීකුණාමලයේ නාවික කඳවුර අවට ජනතා උද්ඝෝෂන
නවතම

මහින්ද ආවැයි ත්‍රීකුණාමලයේ නාවික කඳවුර අවට ජනතා උද්ඝෝෂන

මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ පිරිස අද උදෑසන ත්‍රිකුණාමලයේ චයිනාබේ නාවික හමුදා කඳවුර තුළ පිහිටි නේවිහවුස් යන ස්ථානයට පැමිණ ඇතැයි යන ආරංචියත් සමග ත්‍රීකුණාමලයේ ජනතාව නාවික හමුදා කඳවුර අසල උද්ඝෝෂන ව්‍යාපාරයක් ආරම්භ කර ඇතැයි දැනගන්නට…

මහින්දට ඉන්න කියන්න, පොහොට්ටුවෝ කොළඹට කැඳවයි
නවතම පුවත්

මහින්දට ඉන්න කියන්න, පොහොට්ටුවෝ කොළඹට කැඳවයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට වහාම ධුරයෙන් ඉවත්වෙන්නැයි කළ දැනුන්දීමට අනුව හෙට (9) මහින්දරාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වෙන්නට තීරණය කිරීමත් සමග එම තීරණය වෙනස් කරන්නට ජනාධිපතිවරයාට බලපෑම්කිරීම සඳහා හෙට (9) අරලියගහ මන්දිරය අභියසට පොහොට්ටු ආධාරකරුවන්ට පැමිණෙන්නැයි පොදුජන…

අපි යන්නේ කොයි පාරේ, නිශ්මි බාලේ ගිය පාරේ…!
නවතම පුවත් විශේෂාංග

අපි යන්නේ කොයි පාරේ, නිශ්මි බාලේ ගිය පාරේ…!

ඊයේ (5) අන්තරේ කොළඹට ආවා. ජපුර කැම්පස් එකෙන් පටන් ගත්ත ඒ පෙළපාලියේ වෙනදා වගේම කියවුන ප්‍රධාන සටන් පාඨය තමයි ඔය මම උඩින් ලියලා තියෙන්නේ. ඒක ජවය ගේන සටන් වැකියක්. ලේ රත් කරන සටන් වැකියක්. කඳුළු…

ගෝටගෝගම්කාරයෝ හා පිටගම්කාරයෝ
නවතම විශේෂාංග

ගෝටගෝගම්කාරයෝ හා පිටගම්කාරයෝ

උදන් ප්‍රනාන්දු වවුනියාවට ලඟා වෙත් ම හිතේ චකිතය තවත් වැඩි විය. ඒ රම්‍යා නිවස ලෙස හැඳින්වූ චෙක් පොයින්ටය නිසා ය. රම්‍යා නමින් වූ සිවිල් නිවසක් හමුදාව විසින් අත්පත් කරගෙන, උතුරට යන එන අය ගැන උකුසු…

අන්තර්වාර ආණ්ඩුවක් ඕනෑ ඇයි?
නවතම විශේෂාංග

අන්තර්වාර ආණ්ඩුවක් ඕනෑ ඇයි?

ඩලස්-විමල්-වාසු-ගම්මන්පිළ සුසංයෝගය නිසා මේවනවිට අන්තර්වාර ආණ්ඩුව කියන වචනයද දූෂණය වී ඇත. දැන් මිනිසුන් පිහිටුවන්නට යෝජිත මේ ආණ්ඩුව දිහා බලන්නේ මේ හතරකට්ටුව දිහා බලන පිළිකුලෙන් මය. මේ නිසා අන්තර්වාර ආණ්ඩුව යන්න රාජපක්ෂ කෙමනක් බව, ප්‍රෝඩාවක් බව,…