රාජපක්ෂවරු මත්තලින් පිට වෙයි…?
නවතම

රාජපක්ෂවරු මත්තලින් පිට වෙයි…?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ පිරිසක්දිවයිනෙන් පිටව යාම සඳහා මත්තල ගුවන් තොටුපල වෙත පැමිණ ඇති බවට වාර්තා වන බව ලංකා නිව්ස් වෙබ් මාධ්‍ය වාර්තාකරයි. අද දින…

මහ ජන කුණාටුවට හසු වූ සාටකය….
නවතම විශේෂාංග

මහ ජන කුණාටුවට හසු වූ සාටකය….

නව මාවතක් සොයා ගැනීම වෙනුවෙන් පිබිදෙන ජන නැගිටීමක් විප්ලවයක් කියලා සරලව හදුන්වන්න පුළුවන්. මානව ඉතිහාසය පුරා නොයෙකුත් ආකාරයේ විප්ලව ගැන අපි දන්නවා. ප්‍රධාන වශයෙන් ප්‍රංශ විප්ලවය (1789-1799),රුසියානු විප්ලවය (1917) සහ ඇමරිකානු විප්ලවය (1775) මේ අතරින්…

යෝ යෝ නම් කුමාරයා ගේ කතාව…!
නවතම විශේෂාංග

යෝ යෝ නම් කුමාරයා ගේ කතාව…!

පසුගිය මැයි 25 දවසේ රෑ 11.47ට සිංගප්පූරු ගුවන් සේවයේ SQ 468 යානය කටුනායක ගුවන්තොටට ආවා. මේ පැමිණීම විශේෂයි. ඒකට හේතුව තමයි විකට ඇඳුම් තරඟයකට යනවා වගේ වෙස් අරගෙන හිටපු දෙන්නෙක් මේ යානයෙන් කටුනායකට ගොඩබැසීම. ඇත්තටම…

මහින්ද ඇතුළු පිරිස අල්ලන්න, සිවිල් සංවිධාන/ක්‍රියාකාරීන් නීතිපතිගෙන් ඉල්ලති
නවතම

මහින්ද ඇතුළු පිරිස අල්ලන්න, සිවිල් සංවිධාන/ක්‍රියාකාරීන් නීතිපතිගෙන් ඉල්ලති

මැයි 09 වන දා ගෝල්ෆේස් සාමකාමි අරගලයට පහර දුන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙන්ම එදින ප්‍රචණ්ඩත්වය වැපිරූ පොහොට්ටු මන්තීවරුන් අත් අඩංගුවට ගන්නැයි බල කරමින් සිවිල් සංවිධාන 34ක් සහ සිවිල් ක්‍රියාකාරීන් 82ක්…

21ට බැසිල්ගෙන් බාල්දියක්..!
නවතම

21ට බැසිල්ගෙන් බාල්දියක්..!

19 වැනි සංශෝධනය සංශෝධන සහිතව 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලෙස අද (23) දා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කලින් ප්‍රකාශ වුණත් එම සංශෝධනය, බැසිල් රාජපක්ෂ නිසා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වීම තවදුරටත්…

මහළු රජුන්  හා තරුණ නායක නායිකාවන්.
නවතම විශේෂාංග

මහළු රජුන් හා තරුණ නායක නායිකාවන්.

" නේටෝ සංවිධානය හා එකතු වීමට හිතේ කොනක හෝ අදහසක් තිබේනම් එය ඔබේ රට විසින් මේ සියවසේ ගන්නා මෝඩම තීරණය එය වනු ඇත. එහි ප්‍රථිවිපාක අත්විඳීමට ඔබත් ඔබේ වැසියනුත් සූදානම් විය යුතුය." මෙහෙම කීවෙ බල…

ලසන්ත මැරුවේ මිග් ගනුදෙනු හෙළිදරව්ව නිසා
නවතම

ලසන්ත මැරුවේ මිග් ගනුදෙනු හෙළිදරව්ව නිසා

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට හේතුව මිග් යානා ගනුදෙනුව හෙළිදරව් කිරීම බව නෙදර්ලන්තයේ හේග් නුවර මහජන විනිශ්චය සභාව විසින් පවත්වන නඩු විභාගයේදී පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කර ඇත. තමන් මෙම ඝාතනය…

අර්බුදයෙන් මිදීමට 43 සේනාංකයෙන් යෝජනා
නවතම පුවත්

අර්බුදයෙන් මිදීමට 43 සේනාංකයෙන් යෝජනා

නව ආණ්ඩුවක් පිහිටුවීමේදී, අරගලයේ යෙදී සිටින තරුණයන්ගේ ඉල්ලීම් වලට ප්‍රමුඛත්වය දිය යුතුය. එමෙන්ම රට අරාජිකත්වයටපත්කර ඇති දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒමද, මේ මොහොතේ ක්ෂණික අවශ්‍යතාවයක් බවට පත්වී ඇත. එබැවින් අර්බුදයෙන්මිදීම සඳහා පහත ක්‍රියාමාර්ග යෝජනා කරමු. අප…

“මේ හදන්නේ රාජපක්ෂලා ආරක්ෂා කරන්න” ඕමල්පේ සෝභිත හිමි
නවතම

“මේ හදන්නේ රාජපක්ෂලා ආරක්ෂා කරන්න” ඕමල්පේ සෝභිත හිමි

අද (11) හවස රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමේ සූදානමක් තිබෙන බවත් එහි අරමුණ රාජපක්ෂලා ආරක්ෂාකිරීම බවත් ප්‍රකාශ කරන ඕමල්පේ සෝභිත හිමියන් එම තීරණය හකුලා ගන්න යැයි ජනාධිපතිවරයාට බලකර සිටිති.  ජනතා අප්‍රසාදයට පත්වී ඇති ජනතා…