රාජපක්ෂලා නඩු 115ක් අයින් කරගෙන
නවතම

රාජපක්ෂලා නඩු 115ක් අයින් කරගෙන

රාජපක්ෂවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සමීප පුද්ගලයන් රැසක් චූදිතයන් කරමින් නීතිපතිවරයා විසින් මහාධිකරණයේ පනවනු ලැබූ නඩු 30ක් පමණ විභාග වෙමින් පැවතියදී ඉල්ලා අස් කර ගෙන ඇති බව ඉරිදා ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත. මෙම නඩුවලට පරිබාහිරව…

මුවදොර වාඩිලා ගැනීම…
නවතම

මුවදොර වාඩිලා ගැනීම…

ගාලු මුවදොර වාඩිලා ගැනීම (Occupy Galle Face) ඇහුන ගමන් මතක් වුනේ ටික කාලෙකට කලින් සිද්ද වෙච්ච වෝල් ස්ට්‍රීට් වාඩිලා ගැනීම (Occupy Wall Street). මේ වාඩිලා ගැනීම ටිකක් පරණ අරගල ආකෘතියෙන් වෙනස්. වෙනදට අපි කළේ රංචු…

ස්වාධීන මන්ත්‍රීවරු – ජනාධිපති සාකච්ඡා අසාර්ථකයි.
නවතම

ස්වාධීන මන්ත්‍රීවරු – ජනාධිපති සාකච්ඡා අසාර්ථකයි.

ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ මන්ත්‍රීවරුන් 41 දෙනා සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙන බව වාර්තා වෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ඡාව ඊයේ (10)…

මිලියනයක ජන ගඟක් කොළඹට
නවතම පුවත්

මිලියනයක ජන ගඟක් කොළඹට

වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට ගෙදර යන්න යැයි බලකරන #Gohomegota2022 විරෝධතාවයේ කැඳවීමක් ලෙස අද (09) කොළඹ ගෝල්ෆේස් පිටියට ජනතාව මිලියනයක් එකතුවෙන බව වාර්තා වෙයි. ඒ අනුව මෙම අති දැවැන්ත මහජන විරෝධතාව අද උදෑසන 09.00 ට…

ගෝඨාභය එක්ක, ජනාධිපති ක්‍රමයත් “ගෝ හෝම්”
නවතම විශේෂාංග

ගෝඨාභය එක්ක, ජනාධිපති ක්‍රමයත් “ගෝ හෝම්”

මෙතැන විශාල සරදමක් තිබේ. ගෝඨාභයට ගෙදර යන්නැයි කීමෙන් පාරේ සිටින මහජනතාව අද උදක්ම ඉල්ලා සිටින්නේ, ඔහු ජනාධිපති තනතුරෙන් ඉල්ලා අස් විය යුතු බවයි. ඊට අමතරව, ඔහු තමාගේ ගෙදර වන ඇමරිකාවට යා යුතු යැයි කියන අදහසත්…

අර්බුදයට ජනපතිගෙන් මරු විසඳුමක්!
නවතම

අර්බුදයට ජනපතිගෙන් මරු විසඳුමක්!

මේ අනුව නව මුදල් අමාත්‍යවරයා ලෙස අලි සබ්‍රි, අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන, විදේශ අමාත්‍යවරයා ලෙස ජී ඇල් පීරිස්, මහාමාර්ග අමාත්‍යවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු පත්වීම් ලැබ ඇත. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය අංශය…

කරූට යෝජනාවක්
නවතම

කරූට යෝජනාවක්

මේ වෙලාව කියලා කියන්නේ රටේ ඉතා තීරණාත්මක වෙලාවක්. රටේ නිර්මාණය වෙලා තියන ආර්ථික අර්බුදය හැම කෙනාටම දැනෙන්න පටන් අරන්. ලංකාවේ කන්න නෑ කියලා ජීවිත අවධානමත් නොසලකා උතුරේ මිනිස්සු ඉන්දියාවට පැනලා යන්නේ ඒකයි. හැම ක්ෂේත්‍රයකම මිනිස්සු…

අනාඝාත : ජන සංගීතයේ අත්වාරුවෙන් රාජපක්ෂ අපරාධ රාජ්‍යය සොයා
නවතම විශේෂාංග

අනාඝාත : ජන සංගීතයේ අත්වාරුවෙන් රාජපක්ෂ අපරාධ රාජ්‍යය සොයා

ප්‍රවේශය පසුගිය දිනෙක ගෙවී ගිය එක් සවස් යාමයක් තව බොහෝ අය හා බෙදා ගත යුතුයෙන් මෙය ලියන්න හිතුණා. දුරබැහැරට නම් කොළඹ තැනක් වුණු, කොළඹට නම් පරිධියේ තැනක් වුණු කොට්ටාව- මහල්වරාව, බේකරිය අවකාශයේ දී ඝෝෂා සංගීත…

“අපි හම්බ කළොත් අපි කාලා ඉන්නවා”
නවතම විශේෂාංග

“අපි හම්බ කළොත් අපි කාලා ඉන්නවා”

‘අපි නං ඔය දේශපාලනේට නැහැ’ කියමින් කාලයක් තිස්සේ පැත්තකට වී සිටි විශාල පිරිසක් වෙති. ඔවුන්ගේ කල්පනාව වුණේ, දේශපාලනය යනු බොරුවක් හෝ වංචාවක් බවත්, ඊට නොගෑවී තමන්ගේ පාඩුවේ කීයක් හෝ හරිහම්බ කරගෙන සිටියොත් හොඳටම ඇති බවත්…