දහතුනේ බලතල හෙවත් ගමරාළගෙ තෙල් කුප්පිය
නවතම විශේෂාංග

දහතුනේ බලතල හෙවත් ගමරාළගෙ තෙල් කුප්පිය

ගමරාළගේ කෙස් ඉදෙන්නටත්, කොණ්ඩෙ හැළෙන්නටත් විය. ඒ ගැන විස්සෝප වූ ඔහු ප්‍රසිද්ධ වෙද මහතකු හමු වී වටිනා තෙලක් ගෙන ආවේය. එය කෙතරම් වටින්නේද යත්, ගම මහගේ එය ඇගේ පෙට්ටගමේ සඟවා තැබුවාය. ගමරාළ උදේට කුඹුරට යන්නට…

අතීතය සමඟ බිඳී යෑමේ අවස්ථාවක් – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම විශේෂාංග

අතීතය සමඟ බිඳී යෑමේ අවස්ථාවක් – ජෙහාන් පෙරේරා

අයවැය පැහැදිලි බහුතරයකින් සම්මත වීමෙන් තහවුරු වන්නේ අහිතකර තත්ත්වයන් හමුවේ වුවද ආණ්ඩුව සිය පාර්ලිමේන්තු බහුතරය තවදුරටත් රඳවාගෙන සිටින බවයි. කෙසේවෙතත් ආණ්ඩු පක්ෂයට සිය ගමන්මග අනුගමනය නොකරන පාර්ලිමේන්තු සාමාජිකයන් විසි දෙනකුට වැඩි පිරිසක් අහිමි වී ඇත.…

සත්‍ය සෙවීමට ජනාධිපති කැමතියි!
නවතම

සත්‍ය සෙවීමට ජනාධිපති කැමතියි!

දීර්ඝ කාලයක් රඳවාගෙන සිටි සැකකරුවන් මුදාහැරීම, නඩු සහ චෝදනා ගොනු කර නැති සැකකරුවන් පිළිබඳ ඉදිරි කටයුතු කිරීම, සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය ඇරඹීම, ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය කිරීම, අතුරුදන්වූවන් පිළිබඳ ගැටලු විසඳීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් රජය…

චන්ද්‍රිකා අත්සන් කරයි.
නවතම

චන්ද්‍රිකා අත්සන් කරයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන ලෙස ඉල්ලා බල කෙරෙන දීප ව්‍යාප්ත පෙත්සමට හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග අත්සන් තබා ඇත. ඉලංගෙයි  තමිල් අරසු කච්චි (ITAK) තරුණ පෙරමුණ සංවිධානය කරන ත්‍රස්ත පනත අහෝසි කිරීමට ආණ්ඩුවට බල…

මේක රාජපක්ෂ නාටකයක් – දෙමළ ජාතික සන්ධානය
නවතම

මේක රාජපක්ෂ නාටකයක් – දෙමළ ජාතික සන්ධානය

'ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරන ගැසට් පත්‍රය, සහ 'යුක්තියට ප්‍රවේශයක්' අධිකරණ අමාත්‍යාංශය උතුරේ පැවැත්වූ ජංගම සේවය වැනි දේවල්, ජිනීවා මානව හිමිකම් සැසිය හමුවේ ජාත්‍යන්තර ප්‍රජාව රවට්ටන්න මේ ආණ්ඩුව රඟ දක්වන නාටක' යැයි දෙමළ ජාතික සන්ධානයේ…

13 එපා, යාපනේ විරෝධතා…
නවතම

13 එපා, යාපනේ විරෝධතා…

ඉන්දියාවේ උවමනාව මත උතුරේ ජනතාව ඒකීය රාජ්‍යයක් තුල කොටු කිරීමේ අරමුණෙන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කිරීමේ සැලසුම් හෙලා දැකීමට දහස් ගණනින් ජනයා එක්ව යාපනයේදී විරෝධතා දක්වා ඇතිබව වාර්තා වෙයි. 'තිස් හතර අවුරුද්දකට කලින්…

“13 අපිට එපා” මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්
නවතම

“13 අපිට එපා” මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්

34 වසරකට පෙර ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය, දෙමළ ජනයා සංහාරය කිරීමෙන් පසුත් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටීම යුක්ති සහගත නොවන බව ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්…

“විසඳුමක් ලැබෙනතුරු සටන් වදිනවා” සම්බන්ධන්
නවතම

“විසඳුමක් ලැබෙනතුරු සටන් වදිනවා” සම්බන්ධන්

දෙමළ ජනයාගේ ගැටළුවලට තිරසාර විසදුමක් ලැබෙන තෙක් අරගල කරනවා විනා දේශපාලනයෙන් විශ්‍රාම නොයන බවට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පවසා තිබේ. “දෙමළ ජනයාට සාමය හා නිදහස් ලැබෙන තුරු මම දේශපාලනයෙන් අයින් වෙන්නේ නැහැ.…

කොළඹදී දෙමළ-මුස්ලිම් නායක හමුවක්!
නවතම

කොළඹදී දෙමළ-මුස්ලිම් නායක හමුවක්!

ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුම වශයෙන් පෙඩරල් පාලන ක්‍රමයක් දිනාගැනීම අත්‍යාවශ්‍ය  බවට දෙමළ හා මුස්ලිම් පක්ෂ නායකයන් පිරිසක් තීරණය කර තිබේ. ඒ ඉල්ලීම දිනාගන්නා තුරු එම පක්ෂ එකඟ වී ඇත්තේ පළාත් සභා වලට පූර්ණ බලතල දිනාගැනීම …