කොවිඩ් තොරතුරු මාධ්‍යට කී වෛද්‍ය චමල් සංජීවගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කරුණු විමසයි!
නවතම

කොවිඩ් තොරතුරු මාධ්‍යට කී වෛද්‍ය චමල් සංජීවගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කරුණු විමසයි!

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය එස්.එච් මුණසිංහ මහතාගේ අත්සනින් යුක්තව  සියලුම පළාත් සෞඛ්‍ය ලේකම්වරු, සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සියලුම ආයතන ප්‍රධානීන්, සියලුම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු, සියලුම ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු ඇතුලු සියලුම නිලධරයන් වෙත ජනමාධ්‍ය වෙත…

තොරතුරු සීමා කිරීමට කටවල් වලට මුඛ වාඩම් දැමීම හොඳ දෙයක් නෙමේ – රවී කුමුදේශ්
නවතම

තොරතුරු සීමා කිරීමට කටවල් වලට මුඛ වාඩම් දැමීම හොඳ දෙයක් නෙමේ – රවී කුමුදේශ්

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ජනමාධ්‍යට තොරතුරු ලබා දීම සම්බන්ධ චක්‍රලේඛයක් සෞඛ්‍ය නිලධාරීන්ට යැවීම තුලින් පැහැදිලිවම පෙනී යන්නේ තොරතුරු වසං කිරීමක් එහෙමත් නැතිනම් තොරතුරු වාරණය කිරීමක් සිදු කරන බව වෛද්‍ය රසායනාගර විද්වත් වෘත්තිය වේදීන්ගේ සංගමයේ සභාපති රවී…

මාස තුනට කොවිඩ් මරණ 500 ක්- GMOA 
නවතම

මාස තුනට කොවිඩ් මරණ 500 ක්- GMOA 

එසේම පළමු කොවිඩ් මරණ 500 ක් හඳුනාගන්න මාස 12 ක වැනි කාලයක් ගත වී ඇතත් දෙවැනි කොවිඩ් මරණ 500 හඳුනා ගන්න ගත වී ඇත්තේ මාස දෙක හමාරක් වැනි කාලයක් බවද මෙය ඉතාම කණගාටුදායක තත්ත්වයක් බවත්…

PCR ප්‍රමාදය ගැන විශේෂ හෙළිදරව්වක්!
නවතම

PCR ප්‍රමාදය ගැන විශේෂ හෙළිදරව්වක්!

දැනට සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාද වීම වළක්වාගෙන නිවැරදි දත්ත ලබා ගැනීමට නම් කළ යුත්තේ කුමක්දැයි වෛද්‍ය රසායනාගර විද්වත් වෘත්තිය වේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පෙන්වා දී සිටියි. PCR ප්‍රමාදය ගැන මේ වන විට රටේ…

රසායනාගර අර්බුදය උග්‍ර වේ!
නවතම

රසායනාගර අර්බුදය උග්‍ර වේ!

රසායනාගාර අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කර සති දෙකක් ගත වුවත් තවමත් නිසි පිළිතුරක් ලැබී නොමැති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ රවී කුමුදේශ් මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති විශ්ලේශක යන්ත්‍ර ගණනාවක් මේ…

සෞඛ්‍ය අංශවල වීනා නොඇසෙන ආණ්ඩුවේ බිහිරි අලි!
නවතම

සෞඛ්‍ය අංශවල වීනා නොඇසෙන ආණ්ඩුවේ බිහිරි අලි!

ලංකාවේ මේ වන විට කොවිඩ් ආසාදිත රෝගීන් 105914 කු වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිල වශයෙන් සඳහන් කර ඇත. මරණ 700 සීමාව ආසන්නයට පැමිණ තිබේ. පහුගිය දින පහක කාලය පුරාම දිනපතා වාර්තා වන රෝගීන්…

වසංගත රෝග අංශය නිවැරදි නිල දත්ත රටට හෙළි කළ යුතුයි! – GMOA
නවතම

වසංගත රෝග අංශය නිවැරදි නිල දත්ත රටට හෙළි කළ යුතුයි! – GMOA

කොවිඩ් පාලන කටයුතු අභිබවමින් රෝගීන්ගේ වැඩිවීම හා සංකූලතාව ඇති වීම මත රෝගී ප්‍රතිකාර  සේවා වලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයිද රටක් ලෙස දිනකට වාර්තා වන රෝගීන් ප්‍රමාණය වැඩිවීම නිසා සමස්ත රෝහල් පද්ධතියට දරා ගැනීමේ සීමාව…

ගැබිණි මව්වරුන් ගැන විශේෂඥ වෛද්‍ය අනතුරු ඇඟවීමක්!
නවතම

ගැබිණි මව්වරුන් ගැන විශේෂඥ වෛද්‍ය අනතුරු ඇඟවීමක්!

ශ්‍රී ලංකාව තුළ මේ වන විට පැතිරයමින් තිබෙන නව වෛරස් ප්‍රභේදයෙන් ගැබිනි මව්වරුන්  ආරක්ෂාකර ගැනීමේ වැදගත්කම පෙන්වා දෙන ශ්‍රී ලංකා  ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ඔවුන් එන්නත්කරණය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කර තිබේ. වර්තමානයේ පැතිර…

ග්‍රාමසේවා වසම් වැසීමෙන් ඵලක් නැහැ, රට වැසිය යුතුයි! – PHI සංගමයේ සභාපති
නවතම

ග්‍රාමසේවා වසම් වැසීමෙන් ඵලක් නැහැ, රට වැසිය යුතුයි! – PHI සංගමයේ සභාපති

දින 3ක් අඛණ්ඩව රෝගීන් 1000 බැගින් වාර්තා වූවොත් රෝගය අපේ පාලනයෙන් මිදී ඉන්දියාව දෙසට ගමන් කරන බවත් රට වහාම ලොක්ඩවුන් කල යුතු බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි. ඔහු පවසන්නේ …