55 හෝ 60 න් විශ්‍රාම යෑම සේවකයාට ඇති අයිතියක්! – කම්කරු ඇමති කියයි.
නවතම

55 හෝ 60 න් විශ්‍රාම යෑම සේවකයාට ඇති අයිතියක්! – කම්කරු ඇමති කියයි.

2021 අයවැයෙන් යොජනා රැසක් ඉදිරිපත් විය. ඒ අතරින් යෝජනා වූ එකක් වුයේ පෞද්ගලික අංශයේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු හැට දක්වා දීර්ඝ කිරීමටය. ඒ දැනට විශ්‍රාම යන අවුරුදු 55 වෙනුවට අවුරුදු 60 දක්වා සංශෝධනය කිරීමය. නමුත්…