SSP කීර්තිරත්න අත්අඩංගුවට..!
නවතම

SSP කීර්තිරත්න අත්අඩංගුවට..!

රඹුක්කන ප්‍රදේශයේ පැවති සාමකාමී විරෝධතාවයකට වෙඩිතැබීමට අණදුන් කෑගල්ල ප්‍රදේශය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න CIDය අද (28) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත. ඔහුට අමතරව මෙම වෙඩි තැබීම සුදුකළා යැයි කියන පොලිස් නිළධාරීන් 03ක් ද…

රඹුක්කන ඝාතකයන් අත්අඩංගුට ගැනීමට නියෝගයක්
නවතම

රඹුක්කන ඝාතකයන් අත්අඩංගුට ගැනීමට නියෝගයක්

ඉන්ධන ඉල්ලා රඹුක්කන ජනතාව විරෝධතා දැක්වීමේදී එම විරෝධතාවයට වෙඩි තියන්නට අණ දුන් කෑගල්ල කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න සහ එම අණ ක්‍රියාත්මක කළ පොලිස් නිළධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි, කෑගල්ල මහේස්ත්‍රාත්…

අරාබි වසන්ත ලෙස නම් පටබැඳුනු ඉන්දික සුබසිංහගේ කථාව.
නවතම

අරාබි වසන්ත ලෙස නම් පටබැඳුනු ඉන්දික සුබසිංහගේ කථාව.

රඹුක්කන සිද්ධියේදී මූලික අයිතිවාසිකම් උල්ලංඝනයට ලක්වූ පුද්ගලයින් වෙනුවෙන් නීති ආධාර ලබා දීම වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය, වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකතුව, ජනමාධ්‍යවේදීන් සහ නීතීඥයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පසුගිය අප්‍රේල් 23 වන දින රඹුක්කන…

රතුපස්වල මුද්‍රාව දැන් රඹුක්කනට ඇවිත්? 
නවතම විශේෂාංග

රතුපස්වල මුද්‍රාව දැන් රඹුක්කනට ඇවිත්? 

මහජනතාව නිරායුධව මහපාරට පැමිණි දා සිට ගෝඨාභය රාජපක්ෂ ගැන ආණ්ඩුවේ ඉහළ පෙළේ ක්‍රියාධරයන් පෞද්ගලික සාකච්ඡාවලදී අප සමග කියා ඇති කතා ගණනාවක් තිබේ. ඒවායින් එක කරුණක් හැරුණු විට, අන් සියල්ල ඔහු පිළිබඳ විවේචනයන් ය. ආණ්ඩුවේ මෙකී…

රඹුක්කන සිද්ධියේදී පොලීසියේ හැසිරීම නීත්‍යානුකූලද?
නවතම විශේෂාංග

රඹුක්කන සිද්ධියේදී පොලීසියේ හැසිරීම නීත්‍යානුකූලද?

නැවතත් තෙල් මිල වැඩි කිරීමට එරෙහි ව, පසුගිය 19 වන අඟහරුවාදා දින රඹුක්කන දී විරෝධතා දැක්වූ දහස් ගනනක ජනයාට වෙඩි තැබූ පොලීසිය, එක් පුද්ගලයෙකු මරා දමා 27 දෙනෙකුට පමන තුවාල සිදු කල අතර, ඉන් කිහිප…

ප්‍රචණ්ඩත්වය මතු කරන රජයේ කුමන්ත්‍රණ පරාජය කරමු!
නවතම

ප්‍රචණ්ඩත්වය මතු කරන රජයේ කුමන්ත්‍රණ පරාජය කරමු!

විදේශගත ශ්‍රී ලාංකික සංවිධාන විසින් ශ්‍රී ලංකාවේ මතුවී ඇති අර්බුදකාරී තත්වය පිළිබඳව නිකුත් කර ඇත. එම නිවේදනය පහතින්... සාමය හා ආරක්ෂාව කඩ කොට ප්‍රචණ්ඩත්වය මතු කරන්නට රජය හා නිලධරය දරන කුමන්ත්‍රණ පරාජයට පත් කරමු! සාමකාමී…

“රඹුක්කන සිඳුවීම ගැන මට කණගාටුයි” – ජනපති
නවතම පුවත්

“රඹුක්කන සිඳුවීම ගැන මට කණගාටුයි” – ජනපති

සාමකාමීව විරෝධතා කිරීමට ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඇති අයිතියට බාධාවක් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත. එසේම එහි රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කණගාටු වන බව ද සඳහන් කරයි.…

රට පුරා හර්තාල්…
නවතම

රට පුරා හර්තාල්…

අද (20 දා) සිට ලබන 28 දා දක්වා සතියක කාලයක් පුරාවට දීපව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට ‘වෘත්තීයසමිති හා බහුජන සංවිධාන එකමුතුව’ තීරණය කර ඇත. ඒ අනුව අද (20 දා) සිට ලබන 28 දා දක්වා දිවයින…

ඔබ හරියටම හරි…!
නවතම විශේෂාංග

ඔබ හරියටම හරි…!

ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිතුමනි, ඔබ හරියටම හරි.. මේ කූට අරගලයේ නිරතවන සහ, ඔවුන්ට සහයෝගය දෙන මොවුන් වහා සිරගත කළ යුතුයි.. දිනය - 2022 අප්‍රේල් 05 වේලාව - ප. ව. 3.00ට පමණ ස්ථානය - නුගේගොඩ විජේරාම…