චතුර සමරසිංහ සොයා CID ය සංගම් මුලස්ථානයටත් යයි!
නවතම

චතුර සමරසිංහ සොයා CID ය සංගම් මුලස්ථානයටත් යයි!

ආණ්ඩුවට සහ පොලිසීයට  පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්, මහ දවල් මහ බැංකුව කඩපු අය අල්ලා ගැනීමට අසමත්ව ඔවුන්ට නිදැල්ලේ සිටීමට ඉඩ හරිමින්  වෘත්තීය සමිති නායකයන් පසු පස එළවීමට තිබෙන උනන්දුව ලැජ්ජා සහගත බව ප්‍රොටෙක්ට් සංගමය පවසයි. ලංකා…