මහර සිද්ධියේ සාකෂිකරුවන්ට බලපෑම් – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව
Uncategorized

මහර සිද්ධියේ සාකෂිකරුවන්ට බලපෑම් – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

මහර බන්ධනාගාරය තුල සිටින්නේ රැඳවියන්ගේ ඝාතන සියැසින් දුටු සාක්ෂිකරුවන් බවත් ඔවුන්ගේ සාක්ෂි විනාශ කිරිමේ පසුබිමක් දැන් එහි මතු වෙමින් පවතිනා බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් මහතා පවසයි. මහර බන්ධනාගාර මේ සාක්ෂිකරුවන්ට දැන්…