ප්‍රජා වෛද්‍ය සේවාව “හොඳටම බිඳ දැම්මේ අපි”.
අද වන විට මුලු දිවයිනේම ප්‍රජා සෞඛ්‍ය බිඳ වැටී ඇත. වෙනදා වසංගතයකදී, ප්‍රදේශයේ සෞඛ්‍ය වැඩසටහනකදී ප්‍රමුඛත්වය ගන්නා ඔවුන් අද නමට පමණක් සීමා වී ඇත. ඔවුන්ගේ රාජකාරිය ඉටු කරනු ලබන්නේ වෙනත් පිරිසකි. ප්‍රජා විශේෂඥවරුන් යනු වසංගත…