ජනාධිපති ලේකම්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් – ගෝඨාභයගේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිර්දේශ නීති විරෝධී?
නවතම පුවත්

ජනාධිපති ලේකම්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් – ගෝඨාභයගේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිර්දේශ නීති විරෝධී?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීම සඳහා පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින්  වත්මන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට එරෙහිව සිදුකර ඇති නිර්දේශ සම්පූර්ණයෙන්ම  නීතියට පටහැනි බවට ඉදිරිපත් කර ඇති පෙත්සම…

මුග්ධත්වයේ සහ බල උමතුවේ දෙබෑයන් – ගාමිණී වියන්ගොඩ
අවකාශය නවතම විශේෂාංග

මුග්ධත්වයේ සහ බල උමතුවේ දෙබෑයන් – ගාමිණී වියන්ගොඩ

“අපේ පවුලේ හිටිය මෝඩම කෙනා තමයි මං. අපේ ලොකු අයියා මෙතන ඉන්නවා, ඕනෙ නං අහන්න පුළුවන්.” මෝඩ කම නිසා රටක් ප්‍රපාතයට හෙලීමට අමතරව, ඉහත ප්‍රකාශය හරහා ප්‍රසිද්ධ වේදිකාවක සිට ඒ මෝඩකම රටට හෙළි කළ ඉතා…

ගෝඨාභය දුමින්ද සිල්වාට ලබා දුන් “පොදු සමාව” ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි!
අවකාශය නවතම

ගෝඨාභය දුමින්ද සිල්වාට ලබා දුන් “පොදු සමාව” ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබා දුන් "පොදු සමාව" නීත්‍යානුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් අද (17) ඒකමතිකව තීරණය කළා. ඒ හිටපු ජනාධිපතිවරයා ලබා දුන් පොදු සමාවට…

රංජන්ට ජනපති සමාව?
නවතම

රංජන්ට ජනපති සමාව?

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරදඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීම සඳහා අවශ්‍ය නීති ලේඛණ සුදානම් කිරීමට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වේසින් අදාල අංශ වෙත උපදෙස් ලබා දී…

ජනාධිපති සමාව විකුණුවේ කවුද?
නවතම

ජනාධිපති සමාව විකුණුවේ කවුද?

රෝයල් පාක් ඝාතන සිද්ධියේ වරදකරුට ජනාධිපති සමාවදීම සඳහා ඝාතකයාගේ පවුලේ සාමාජිකයින්ගෙන් කවුරුහෝ මුදල් ලබාගෙන ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරයි. දෙරණ නාලිකාවේ 360 වැඩසටහනට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙම සමාවදීම වෙනුවෙන් කිසියම්…

දුමින්ද වගේ මිනිමරුවෙකුට, ජනාධිපති සමාව දිය හැකිද?
නවතම විශේෂාංග

දුමින්ද වගේ මිනිමරුවෙකුට, ජනාධිපති සමාව දිය හැකිද?

ආර් දුමින්ද සිල්වා කියලා කියන්නේ හිටපු ආරක්ෂක ලේකම් වගේම වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම හිතවතෙක් කියන එක නොදන්න ලාංකිකයෙක් නැහැ. ඒනිසාම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙනවිට බොහෝ දෙනෙක් කියපු දෙයක් තමයි ඔන්න වැඩේ හරි දැන් දුමින්ද…

චොකා මල්ලිත් නිදොස්කොට නිදහස්…
නවතම

චොකා මල්ලිත් නිදොස්කොට නිදහස්…

මරණ දඬුවම නියම වී සිටි ප්‍රේමලාල් ජයසේකර අභියාචනාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක විපක්ෂයේ පොදු අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කහවත්තේ පැවති දේශපාලන රැලියකට වෙඩි තබා…

රංජන්ට යුක්තිය සොයාගෙන හරීන් මනුෂ ජිනීවා යයි!
නවතම

රංජන්ට යුක්තිය සොයාගෙන හරීන් මනුෂ ජිනීවා යයි!

අසාධාරණ ලෙස සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක හට නිදහස ලබා ගැනීම උදෙසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත යයි. රංජන් රාමනායකට නිදහස ලබාදෙන්න කියලා ඉල්ලීම්…

13ක් නිදහස්!
නවතම

13ක් නිදහස්!

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව රැස්වීමට ආසන්න වත්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටි තවත් සැකකරුවන් දහතුන් දෙනකු මුදා හැර තිබේ. එරාවුර් පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන මාස 13 ක් සිරගත කොට සිටි කේ.සෝබනන්,…