එක දිගට සංචරණ සීමා පැනවීම ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් විරෝධයක්!

minister of finance sri lanka Ajith Nivard Cabraal lockdown curfew

පවතින ‌කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් හෙට (21) සිට ලබන 25 දක්වා සංචරණ සීමා දැමීමට නියමිතව ඇත. එසේම  නැවත 25 දා රාත්‍රියේ සිට 28 දා අලුයම තෙක් සංචරණ සීමාවන් පැනවීමට රජය කටයුතු යොදා ඇත. නමුත් මෙම සංචරණ සීමාවන් පැනවීම සම්බන්ධයෙන් මුදල්, ප්‍රාග්ධන සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා දැඩි ලෙස විරෝධය පළ කර සිටියි. ඔහු පෙන්වා දෙන්නේ රට වැසුවහොත් සිදුවන පාඩුව අතිමහත් බවත් ඒ නිසා රට  නොවසා කොවිඩ් පාලනය කර ගන්නා ලෙසත් මේ තීරණය ගැන දෙවරක් සිතා බලන ලෙසත්ය. දිවයින පුරා පසුගිය (13) දා සිට 16  දින…

Read More

දේශපාලන පලිගැනීම් විමර්ශන කොමිෂන් සභා වාර්තාව ජනපතිට භාරදෙයි ….

report of the Commission of Inquiry into Political Revenge is handed over to President

දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්වෙයි. කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද  (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී වාර්තාව ජනාධිපතිතුමා වෙත භාර දුන්නේය. 2020 ජනවාරි මස 09 වන දින මේ ත්‍රිපුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කෙරිණ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, FCID, CID සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය යන ආයතන විසින් සිදු කරන ලද විමර්ශන නිසා 2015 ජනවාරි මස 08 වනදා සිට 2019 නොවැම්බර් 16 වනදා දක්වා දේශපාලන පලිගැනීමට ලක්වූවන් පිළිබඳව සහ…

Read More